බුදුදහමට අනුව කතාකලොත්.
උබ ඔහොම තක්කෙට කියනවනන්(අඩුමගානේ දිව්‍යලෝකෙටවත් යනවා කියලා ) ගරුකකර්මයක් තියෙන්න ඔනේ අඩුමගානේ.
එහෙම නැත්නම්, උබ එහෙ යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්.උබ කරන පින් වලින් එහේයාමේ සම්භාවිතාවය වැඩිවෙයි, ඒත් තක්කෙටම කියන්න බෑ යනවා කියලා.උබ මොකද කියන්නේ
Ubala theory kiyawa kiywa iddi mn prayogikwa weda karanwa. Ahnda sambawithawa wadi

