කාලීන බණ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාලීන ධර්ම දේශනා කියල ගොඩක් හාමුදුරුවරු කරන්නෙ අනුන්ගෙ ඕප දූප, පත්තරවල, ටීවි එකේ යන දේවල් කියවන එක, නැත්තන් කවියෙන් ඕව කියනව. මිනිස්සුත් කැමති ඒවට, අපෙ ගෙදර අයත් ඒමයි, මන් අපෙ ගෙදර අයටත් තේරුම් කරන්න ගියා ඒත් ගනන් ගන්නෙ නෑ. මේකට විසදුමක් කියපල්ලකො
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බුදු දහම අකාලික දහමක්..ඒකාලෙ කියපු දේවල් අදත් හෙටත් සත්‍යයක් .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෝරිසාදයා;23587978 said:
    බුදු දහම අකාලික දහමක්..ඒකාලෙ කියපු දේවල් අදත් හෙටත් සත්‍යයක් .
    මාත් ඕක තමයි කීවෙ
    master the art of not giving a fuck :yes:

    Therune na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Therune na

    :rolleyes: :rolleyes:
    තමන්ට අදාල නැති කිසිම දෙයක් ගනං ගන්නැතුව ඕනෙ හෙනයක් ගැහිල ගියදෙන් කියල තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න කලාව ප්‍රගුණ කරපං :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rolleyes: :rolleyes:
    තමන්ට අදාල නැති කිසිම දෙයක් ගනං ගන්නැතුව ඕනෙ හෙනයක් ගැහිල ගියදෙන් කියල තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න කලාව ප්‍රගුණ කරපං :yes:

    මාත් ඒමයි, ඒත් අම්මටයි තාත්තටයි අරදේවල් තෙරුම් කරන්න බැරි එක ගැන අප්සට්, :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් ඒමයි, ඒත් අම්මටයි තාත්තටයි අරදේවල් තෙරුම් කරන්න බැරි එක ගැන අප්සට්, :(

    අම්මටයි තාත්තටයි අප්සට් බං උඹට ඒ බණ අහන්න ආස හිතෙන්න කරුනු තේරුම් කරල දෙන්න බැරි එක ගැන :sorry: හැමෝම ජීවත් වෙන්නෙ තම තමන්ගෙ ලෝක වල බං :( තමං වගේ නැති හැමෝම ගැන හැමෝම දුක් වෙනව :( අන්තිමට හැමෝම විඳෝල මැරිල කුණුවෙලා යනව :( ඔච්චරයි වෙන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්මටයි තාත්තටයි අප්සට් බං උඹට ඒ බණ අහන්න ආස හිතෙන්න කරුනු තේරුම් කරල දෙන්න බැරි එක ගැන :sorry: හැමෝම ජීවත් වෙන්නෙ තම තමන්ගෙ ලෝක වල බං :( තමං වගේ නැති හැමෝම ගැන හැමෝම දුක් වෙනව :( අන්තිමට හැමෝම විඳෝල මැරිල කුණුවෙලා යනව :( ඔච්චරයි වෙන්නෙ

    :( ඒත් මගෙ ක්‍රමේ සාර්තකයි, දුක අඩුවෙනව, අඩුම දිව්‍ය ලෝකෙකටවත් ගිහින් නවතින්නෙ, මට පුදුමයි මන් එයාලගෙ ලමයෙක් වෙලත් එයාලයි මායි හිතන විදිය අහසයි පොලවයි වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :( ඒත් මගෙ ක්‍රමේ සාර්තකයි, දුක අඩුවෙනව, අඩුම දිව්‍ය ලෝකෙකටවත් ගිහින් නවතින්නෙ, මට පුදුමයි මන් එයාලගෙ ලමයෙක් වෙලත් එයාලයි මායි හිතන විදිය අහසයි පොලවයි වගේ

    උඹට හොඳටම විශ්වාසද උඹ දිව්‍ය ලෝකෙ යයි කියල ? :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232

    Ohoma kiyanna epa bn.:P ube ego eka wediwey una divyaloke yanawa kiyala sure karan hitiyama.yamak terum gannath pina tiyenna one.ube parenslata tawa pin one athi.ithin egollongena duk wenne nethuwa egolonta pin athe weda karanna salaswawanna.ethakota pina balawath wela next athme ewa terum ganna intellect ekath ekka upadiy.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට හොඳටම විශ්වාසද උඹ දිව්‍ය ලෝකෙ යයි කියල ? :baffled:

    නැතුව
    අවරුදු ගානක් මගෙ ත්රේඩ් කියවලත් අැයි ඕම කියන්නෙ:angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ohoma kiyanna epa bn.:P ube ego eka wediwey una divyaloke yanawa kiyala sure karan hitiyama.yamak terum gannath pina tiyenna one.ube parenslata tawa pin one athi.ithin egollongena duk wenne nethuwa egolonta pin athe weda karanna salaswawanna.ethakota pina balawath wela next athme ewa terum ganna intellect ekath ekka upadiy.

    Eela athme weddi me loke ubata hithagnnawath bari wdiyta jara wela thiyei :dull:
    Mnnm komath eelaga aathme me loke upadinna hithannewath na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැතුව
    අවරුදු ගානක් මගෙ ත්රේඩ් කියවලත් අැයි ඕම කියන්නෙ:angry:

    :baffled:
    නෑ නිකං ඇහුවෙ :baffled:
    මේ රිපල්යි එක දැක්කාම හිතුන උඹේි අම්මයි තාත්තයි හරි වෙන්න ඇති කියල :lol: :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් මාවරලේ බද්දිය හාමුදුරුවන්ගේ බණ තමයි අහන්නේ..
    ඒවා තේරෙනවා, පුදුව වැඩේ කියන්නේ හරිම ලේසියෙන් හිතට යනවා..
    අහගෙන ඉන්න ආසයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Eela athme weddi me loke ubata hithagnnawath bari wdiyta jara wela thiyei :dull:
    Mnnm komath eelaga aathme me loke upadinna hithannewath na

    Divayaloke giya kiyala hemdama inne nane bn.aye enna epaye pina gewila iwaraunama.anika divyaloke idan kelinma manussa loke enawa kiyala ekak ne.animal wennath puluwan aye.eka hinda niwanama aim karapan.kohomath manussa loketa enna wenawa oya kivvata adu gane sowan welawath nattan
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113

    :baffled:
    නෑ නිකං ඇහුවෙ :baffled:
    මේ රිපල්යි එක දැක්කාම හිතුන උඹේි අම්මයි තාත්තයි හරි වෙන්න ඇති කියල :lol: :sorry:

    You correct
    ඇයි බන් ඌම ඌට ඇරගන්නේ මේ විදියට.
    :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    :baffled:
    නෑ නිකං ඇහුවෙ :baffled:
    මේ රිපල්යි එක දැක්කාම හිතුන උඹේි අම්මයි තාත්තයි හරි වෙන්න ඇති කියල :lol: :sorry:
    Ai eema kiynne :rolleyes:
    මම නම් මාවරලේ බද්දිය හාමුදුරුවන්ගේ බණ තමයි අහන්නේ..
    ඒවා තේරෙනවා, පුදුව වැඩේ කියන්නේ හරිම ලේසියෙන් හිතට යනවා..
    අහගෙන ඉන්න ආසයි..
    :) ewa baila
    You correct
    ඇයි බන් ඌම ඌට ඇරගන්නේ මේ විදියට.
    :P
    Mn komda aragatte:rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Divayaloke giya kiyala hemdama inne nane bn.aye enna epaye pina gewila iwaraunama.anika divyaloke idan kelinma manussa loke enawa kiyala ekak ne.animal wennath puluwan aye.eka hinda niwanama aim karapan.kohomath manussa loketa enna wenawa oya kivvata adu gane sowan welawath nattan

    Step by step mn
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    :( ඒත් මගෙ ක්‍රමේ සාර්තකයි, දුක අඩුවෙනව, අඩුම දිව්‍ය ලෝකෙකටවත් ගිහින් නවතින්නෙ, මට පුදුමයි මන් එයාලගෙ ලමයෙක් වෙලත් එයාලයි මායි හිතන විදිය අහසයි පොලවයි වගේ

    බුදුදහමට අනුව කතාකලොත්.
    උබ ඔහොම තක්කෙට කියනවනන්(අඩුමගානේ දිව්‍යලෝකෙටවත් යනවා කියලා ) ගරුකකර්මයක් තියෙන්න ඔනේ අඩුමගානේ.
    එහෙම නැත්නම්, උබ එහෙ යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්.උබ කරන පින් වලින් එහේයාමේ සම්භාවිතාවය වැඩිවෙයි, ඒත් තක්කෙටම කියන්න බෑ යනවා කියලා.උබ මොකද කියන්නේ
     
    Last edited: