කාලෙකට කලින් මෙකේ video එකක් දාල තිබුනා ඇයි මව්බාශාව English නොවෙන කෙනෙක්ට native විදියට කතා කරන්න අමාරු කියලා.
ඒක පරන black and white video එකක්. උදාහරනෙට ගන්නෙත් සිංහල කෙනෙක්ම තමයි. සිංහල කෙනා කිසිම රිද්මයක් නැතුව ඔහේ කියවගෙන යනවා. ඒ්ක තමයි පෙන්නන්නෙ. වැඩිය දිග නෑ video එක