කාලෙකට පස්සෙ බිත්තර රෝල්ස් එකක් කැව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නන්දිගවයා උගේ රටේ බිට්ටරරෝල්ස් එකක ගානට මෙහෙත් ගේනවා එතකන් ඉවසපල්ලා






















    මෝඩයෙක්, පිස්සෙක්, මානසිකවිකුර්තියක්, මිනීමරුවෙක්, හොරෙක්, ජාවාරන්කාරයෙක්, නාකියෙක් ට රටක් බාරදෙන්න කලින් ටිකක් හිතන්න තිබ්බා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    නන්දිගවයා උගේ රටේ බිට්ටරරෝල්ස් එකක ගානට මෙහෙත් ගේනවා එතකන් ඉවසපල්ලා






















    මෝඩයෙක්, පිස්සෙක්, මානසිකවිකුර්තියක්, මිනීමරුවෙක්, හොරෙක්, ජාවාරන්කාරයෙක්, නාකියෙක් ට රටක් බාරදෙන්න කලින් ටිකක් හිතන්න තිබ්බා
    Deepu ekek hoyagaanna naha lol
    69 lassayak ethakota hora chandada
    Lol
     
    • Haha
    Reactions: Mr Robot

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    දැන් කෑම වල එහෙම ගණන් හිතුන හිතුන විදියට වෙනස් කරනවා වගේ. කෙලින්ම 10,20,30 වැඩි කරලා. rice & curry එහෙම 50, 70 වගේ වැඩි කරලා සමහර තැන් වල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    dan bittara 35i lu
    300-350 thibba fried rice half eka dan 450-500, full 600-700
    250 kottuwak dan 350-400
    35 he shorteats dan 50-80
    flat rate thibba street foods wadayak panadol peththak size, roll ekak agillak size
    viennaroll ekak hunek size
    sausage bun eke saugage eka dan depaththen eliyata paninawa bun eka podi

    dan inna podi un paw
    unta loweth cheese, butter, chocolates, real sausages ehema kanna afford karanna ba ganath ekka