කාලෙකට පස්සෙ ව්‍යායාමකරා

nul

Well-known member
  • Aug 7, 2017
    3,754
    4,993
    113
    කිරියනි කාලෙකට පස්සෙ ( මම හිතන්නේ අවුරුදු 10කට විතර පස්සෙ) එක්සයිස් පාරක් දැම්ම වැඩිය නෑ පොඩ්ඩක් ජොගින් කරල ( under 5mn) pushups 45 ක් ගැහුව ( එකපාර නෙවේ 10x1 යි 6x5 යි 5න් 1යි)

    අම්මෝ පට්ට අමාරුයි බං ඇගනෙවේ රිදෙන්නෙ. නිකං හතිත් නෑ හැබැයි හතියි වගේ මොලේ නිකං කරකෝල අතෑරියා වගේ එක තැනක ඉන්නත් බෑ ඇවිදින්නත් බෑ. කියන්න තේරෙන්නෙ නෑ. මේක ටයිප් කරන්නවත් ෆෝකස් කරන්න බෑ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලෙ ගමනය වැඩි වෙලා නිසා වෙන්න ඇති.

    ඇගපත රිදෙන්න ගන්නේ අද නෙවේ හෙට 😁

    පටන්ගත්ත එක හොදයි දිගටම කරන් යමු :love:
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    Dog Exercising GIF
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,993
    113
    අඩේ විනාඩි 5ක් වත් දිව්වෙ නෑ බං කබ්බ යන්න වගේ ආව. බෑම හිතුනට අර ඩේවිඩ් ගොගින්ස් කාරයාගෙ කතා මතක් කරල ගැහුව ඩිෆ් 45ක්. දැං නං හැබැයි පට්ට අවුල් ටිකකින් අඩුවෙලා යයි.

    කරන්නෙ නැති අය පටන්ගනිල්ල හිතුවෙ නැති උනාට අපි පට්ට වීක්වෙලා බං ඉන්නෙ. ඉස්සර පැය 2ක් විතර ෆුට්බෝල් සෙල්ලම් කරනව එහේ මෙහේ දුව දුව දැං විනාඩි 5ක් දුවාගන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,333
    113
    අඩේ විනාඩි 5ක් වත් දිව්වෙ නෑ බං කබ්බ යන්න වගේ ආව. බෑම හිතුනට අර ඩේවිඩ් ගොගින්ස් කාරයාගෙ කතා මතක් කරල ගැහුව ඩිෆ් 45ක්. දැං නං හැබැයි පට්ට අවුල් ටිකකින් අඩුවෙලා යයි.

    කරන්නෙ නැති අය පටන්ගනිල්ල හිතුවෙ නැති උනාට අපි පට්ට වීක්වෙලා බං ඉන්නෙ. ඉස්සර පැය 2ක් විතර ෆුට්බෝල් සෙල්ලම් කරනව එහේ මෙහේ දුව දුව දැං විනාඩි 5ක් දුවාගන්න බෑ.
    මුලින්ම මටත් ඔහොම උනා. ඊට පස්සේ හරි යනවා. දවස් දෙකෙන් දෙකට වගේ කරලා ආයේ සෙට් කරගන්න පුළුවන් හති නැතුව පැයක් විතර අදින්න
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,993
    113
    අඩෝ එහෙමද බන් මමත් ජනවාරි පලවෙනිදා පටන්ගන්න හිතන් ඉන්න වැඩක් ඔය.
    මමත් ජනවාරි ඉඳන් කරන්න කියල හිටියෙ. අද හිතුන මොන මගුලකටද ජනවාරි වෙනකම් ඉන්නෙ අදම පටන් ගන්නව කියල. මම සිගරට් බීව අද ඉඳන් ආයෙ එකක්වත් බොන්නෙ නෑ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    godak un awurudda mul kick ekata patan aran tika dwasakin nathara karanawa :D
    mamath karanna patan gaththa. 1.3hrs 7-8km. 2km running+walking.
     
    • Love
    Reactions: nul

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මමත් ජනවාරි ඉඳන් කරන්න කියල හිටියෙ. අද හිතුන මොන මගුලකටද ජනවාරි වෙනකම් ඉන්නෙ අදම පටන් ගන්නව කියල. මම සිගරට් බීව අද ඉඳන් ආයෙ එකක්වත් බොන්නෙ නෑ.
    එළ එළ දිගටම කරගෙන යමු. මමත් සෙට් වෙන්නම් ජනවාරි පලවෙනිදට. මේ දවස්වල පාටි නිසා අමාරුයි. කෑමෙනුත් අපි පරිස්සම් වෙන්න ඕන. තෙල් පිටි සීනී කන්න හොද නෑ..
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Continue the routine daily.. for two months im runing+walking 2.5km daily.. at the moment i lost 12 kg weight.. 4 inches from hips.. amazing..
     
    • Love
    Reactions: Sen-lu

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අඩෝ එහෙමද බන් මමත් ජනවාරි පලවෙනිදා පටන්ගන්න හිතන් ඉන්න වැඩක් ඔය.
    බලන් ඉන්න එපා බන්. අදම පොඩ්ඩක් කරහන්!