කාලෙකට පස්සෙ සරම හේදුවා

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාලෙකට පස්සෙ සරම හේදුවා

    10473506_907999872556525_7055066086019510266_n.jpg


    :baffled::baffled:
     
    • Like
    Reactions: sha2009

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොකක්ද බං ඒ හුයන්න















    මම සරොං අඳින්නේ නෑ පුටෙ. අදින්න දන්නෙත් නෑ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද බං ඒ හුයන්න















    මම සරොං අඳින්නේ නෑ පුටෙ. අදින්න දන්නෙත් නෑ

    5 :)
    මුන් කොහොම අඳිනවද කියල හිතාගන්නවත් බෑ. :no:
    බැරිවෙලාවක් වත් මොකෙක් හරි ගහන්න ආවොත් අනාතයිනෙ බං කකුළවත් උස්සගන්නෙ කොහොමද :D
    කලිසම් රොක්ස් :yes: :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මන් නං නිදියන්න්නෙත් ශෝටක් ගහන බන්


    මන් පොඩි කාලේ ට්‍රය් කරා සරොන් අදින්න



    ජරා සින් එක කියන්නේ උදේ වෙද්දී සරම බඩ ලග බෙල්ට් එකක් වගේ ලොල්