කාලෙකට පස්සේ බලපු නියම sifi space horror ෆිල්ම් එකක් "Life"

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයා ඒවා review කරන්නේ දකුණු ඉන්දියාවේ ගොන් හැත්ත විතරයිනේ බන්. English movies review කරන්නේ ලෝකේ පුරාම ඉන්න අය නේ. සාමාන්‍යයෙන් නම් Imdb 6.0 වඩා අඩු ratings තියෙන movies වැඩක් නෑ බන්. 8 ට වඩා වැඩියි නම් සුපිරියි අනිවා.

    එහෙම නෑ සමහර ෆිල්ම් තියෙනවා රේටිං හතරයි ගණනුත් තියෙන.. පට්ට ෆිල්ම්..

     
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙම නෑ සමහර ෆිල්ම් තියෙනවා රේටිං හතරයි ගණනුත් තියෙන.. පට්ට ෆිල්ම්..


    එහෙම ඒවා ටිකක් කියාන්කෝ බන්. Pearl Harbour ඒ වගේ එකක්ලු නේ?