ඊයා ඒවා review කරන්නේ දකුණු ඉන්දියාවේ ගොන් හැත්ත විතරයිනේ බන්. English movies review කරන්නේ ලෝකේ පුරාම ඉන්න අය නේ. සාමාන්‍යයෙන් නම් Imdb 6.0 වඩා අඩු ratings තියෙන movies වැඩක් නෑ බන්. 8 ට වඩා වැඩියි නම් සුපිරියි අනිවා.
එහෙම නෑ සමහර ෆිල්ම් තියෙනවා රේටිං හතරයි ගණනුත් තියෙන.. පට්ට ෆිල්ම්..