කාලෙකින් ආවේ, මේ දවස් වල මොකද වෙන්නේ

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇත්තටම අර BMW එක වරායෙන් පැන්නුවෙ කොහොමද :giggle:
    samitha mudunkotuwa hodinda
    ඒ ජොනී නෙමෙයි යකෝ මම :angry:

    අනුරාධ & අසංකයා තමයි :yes:
    ලොකු සීන් එපා කියපන් , බොස් ඇවිත් ඉන්නේ
    ------ Post added on Nov 1, 2024 at 10:19 PM

    welcome back. puk hila awlk nadda
    චුට්ටක් ඉරුනා, වැඩි අවුලක් නෑ
    ------ Post added on Nov 1, 2024 at 10:19 PM