OnaHuptak එකට දාලා google drive එකට බාගෙන stream කරහන් පකෝ. YouTube පැකේජ් එකක් තියෙනවා නම් free. (download කරන්න ගියොත් data කැපෙනවා)අනේ පිංවත් ජනතාව. මේක ටෙලිග්රෑම් වලට දාලා ලින්ක් එක දියල්ලකෝ![]()
.
ඔයා කියලා තියෙන දේ සම්පූර්ණ ඇත්ත. ලස්සන ලොකේෂන් ටිකක් පෙන්නුව තරමට ඒක Visual පැත්තෙන් ඉහළ තැනක තියෙනවා කියලා කියන්න. මං මේ දාලා තියෙන ෆිල්ම් එකනම් බලලා නෑ. හැබැයි දාලා තියෙන ස්ක්රීන්ෂොට්වල රූපරාමුවල depth එකක් පේන්න නෑ, Flat ගතියක් පේන්නෙ. හරියට මාර්වල් ෆිල්ම්ස්වල colours washout කරපු ගතියක් තියෙන්නෙ. අන්න ඒ වගේ. ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙකුටයි, DP කෙනෙකුටයි ඔය කිසි දෙයක් නැතුව එකම ලොකේෂන් එකක් වුණත් පාවිච්චි කරලා visually stunning ෆිල්ම්ස් කරන්න පුළුවන්. Alejandro González Iñárritu ගෙ Birdman ෆිල්ම් Alfred Hitchcock ගෙ Rope වගේ ෆිල්ම්ස් ඕකට උදාහරණෙකට දෙන්න පුළුවන්. DP (කැමරා අධ්යක්ෂකවරු) ගත්තොත් Roger Deakins, Emmanuel Lubezki, Linus Sandgren, Bruno Delbonnel, Hoyte van Hoytema වගේ අය ෆිල්ම් එකක් ෂූට් කරනවා කියන්නෙ ෆිල්ම් එක එන්න ඉස්සෙල්ලම කියන්න පුළුවන් ස්ටෝරි එක අවුල් වුණත් කැමරාකරණෙ පැත්තෙන් හරි ඉහළ තැනක ෆිල්ම් එක තියේවි කියලා. දක්ෂ ඩිරෙක්ටර් කෙනෙකුටයි, DP කෙනෙකුටයි රූපරාමුවකින් පෙනෙන දේට වඩා අපිට එකපාර හිතාගන්න බැරි ක්රමවලට ෆිල්ම් එකේ කතාවෙ වැදගත් ලක්ෂණ වුණත් මතුකරලා පෙන්නන්න පුළුවන්. ඒක Symbols වලින්, ආලෝකකරණෙන්, කැමරා කෝණවලින් විතරක් නෙවේ ෆිල්ම් එකේ වර්ණ භාවිතා කරලා තියෙන විදිහෙන් වුණත් මතුකරලා පෙන්නන්න හැකියාව තියෙනවා. ඔයා කියපු ඩිරෙක්ටර්ස්ලා ඇරුණම Visually Stunnig ෆිල්ම්ස් ගොඩක් අධ්යක්ෂණය කරපු Terrence Malick ව මතක් කරන්නම ඕන. The Tree of Life, Days of Heaven වගේ ෆිල්ම්ස්වල රූපරාමුවල පුදුම ලස්සනක් තියෙන්නෙ.balanna one, godak aya hodai kiyanawa kathawa.
btw: me dala thiyena image walin nam 'visually stunning movie' ekak kiyala mama kiyanne na. meka lassana places/locations use karala thiyena eka witharai. lassana diya allak, lassana kellek pennanawa kiyana eka neme mama hithana widiyata 'visually stunning movie' ekak kiyanne. eke art ekak skill ekak lokuwata one na. bollywood film wala oita wada scenery, places thiyenawa.
mama nam movie ekak 'visually stunning' / 'great cinematography' ehema kiyanne wenama art ekak, skill ekak, eka already lassana deyak ehemmama pennana ekata eha giya deyak kiyalai mama hithanne.
'visually stunning' or 'insanely good cinematography' walata example mama hithanne Zack Snyder, Denis Villeneuve, Chris Nolan, Stanley Kubrik ge movies wala thiyenawa.
Meka mage absolute personal opinion ekak witharai.
@Stimulus mind oyage adahasa ehemath danna puluwan nam.

I did some digging on this actress and the results were great.
