කාලෙකින් හදුන්නෙත්ති ගෙන් හොද උපදෙස් ටිකක්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මොන ගොන් කතාවක්ද යකෝ ඒ. මූ හිතාගෙන ඉන්නේ ලංකාවට එන එවුන් රුපියල් ප්‍රයිස් එක ඩොලර් වලට කන්වර්ට් කරන්න දන්නේ නැහැ කියල 🤣🤣🤣
    මුන් හිතාගෙන ඉන්නේ අනිත් මිනිස්සුත් මුන් වගේම ගොන්නු කියලා 🤌
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    මෙච්චර ගොන්නුද යකූ මේවගෙ මාකටින් කරන්නෙ 🤣
     
    • Like
    Reactions: AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඇයි එහෙම price එක change කරන්නේ dollar එක වෙනස් වෙනකොට ඔය වගේ final product එකක. සාමාන්‍යෙයන් batch ඊළඟට එනකොට නෙ ගණන් වෙනස් කරන්නේ. 🙄
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    #තේ ගහන විදිහනෙ අර පෙන්නන්නෙ?
    මොන ගොන් කතාවක්ද යකෝ ඒ. මූ හිතාගෙන ඉන්නේ ලංකාවට එන එවුන් රුපියල් ප්‍රයිස් එක ඩොලර් වලට කන්වර්ට් කරන්න දන්නේ නැහැ කියල 🤣🤣🤣
    මුන් හිතාගෙන ඉන්නේ අනිත් මිනිස්සුත් මුන් වගේම ගොන්නු කියලා 🤌
    මෙච්චර ගොන්නුද යකූ මේවගෙ මාකටින් කරන්නෙ 🤣
    ඇයි එහෙම price එක change කරන්නේ dollar එක වෙනස් වෙනකොට ඔය වගේ final product එකක. සාමාන්‍යෙයන් batch ඊළඟට එනකොට නෙ ගණන් වෙනස් කරන්නේ. 🙄
    USD to LKR fluctuate wenawa ne🤪 mun wage unwa use karala Gov top management in hodata hamba karai,

    උබ ලා වහල්ලු අල්ට්‍රා ප්රො මැක්ස්. කන්වර්ට් කරගන්න පුළුවන් ඒත් සුද්දො ලොකු ගනන් වලට හුරු නැහැ. ගාන ඩොලර් වලිනුත් පෙන්නුවම උන්ට තේරෙනවා උන්ගේ රටටත් වඩා ලංකාවේ ලාබයි කියලා. ගොඩක් පිටරට වැඩ කරන ලංකාවේ එවුන් ඒ රටවල්වල බඩු ලාබයි කියලා ගන්නෙත් ඔය තියරියටමයි.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අපරාදේ මේ මොළ ලංකාවේ මිනිස්සුන්ට මගඇරිච්ච එක නම ලොකු පාඩුවක්
    දැන් නම් රට දියුණු වෙන එක නවත්තන්න කාටවත් බෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    උබ ලා වහල්ලු අල්ට්‍රා ප්රො මැක්ස්. කන්වර්ට් කරගන්න පුළුවන් ඒත් සුද්දො ලොකු ගනන් වලට හුරු නැහැ. ගාන ඩොලර් වලිනුත් පෙන්නුවම උන්ට තේරෙනවා උන්ගේ රටටත් වඩා ලංකාවේ ලාබයි කියලා. ගොඩක් පිටරට වැඩ කරන ලංකාවේ එවුන් ඒ රටවල්වල බඩු ලාබයි කියලා ගන්නෙත් ඔය තියරියටමයි.
    මම අහන්නේ ප්‍රයිස් එක වෙනස් කරන්න පුළුවන් වෙන්න තියන්න කියන්නේ ඇයි කියලා. Dollar rates වලට අදාලව වෙනස් කරන එක නෙවෙයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    උබ ලා වහල්ලු අල්ට්‍රා ප්රො මැක්ස්. කන්වර්ට් කරගන්න පුළුවන් ඒත් සුද්දො ලොකු ගනන් වලට හුරු නැහැ. ගාන ඩොලර් වලිනුත් පෙන්නුවම උන්ට තේරෙනවා උන්ගේ රටටත් වඩා ලංකාවේ ලාබයි කියලා. ගොඩක් පිටරට වැඩ කරන ලංකාවේ එවුන් ඒ රටවල්වල බඩු ලාබයි කියලා ගන්නෙත් ඔය තියරියටමයි.
    කිරි පුතේ. වහල්කමක් නෙමේ කිව්වෙ. ඕක කරන්න ඕනෙ ඕකෙ ඉන්න මාකටින් වැඩේ කරන උන් මිසක් ඇමති නෙමේ කියල මම කිව්වෙ. ඒක නොදන්න ගොන්නුද ඕකෙ මාකටින් කරන්නෙ කියල ඇහුවෙ මම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    භාණ්ඩයේ මිල රුපියල් වලින් තියෙද්දි, රැක් එකේ භාණ්ඩය තියෙන තැනින් ඩොලර් වලින් මිල ගැහුවානම් ඉවරයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගොඩක් පිටරට වැඩ කරන ලංකාවේ එවුන් ඒ රටවල්වල බඩු ලාබයි කියලා ගන්නෙත් ඔය තියරියටමයි.
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    ඇත්තටම ඇත්ත කතාව

    ආයෙත් ගොන් කතාවක්🤮

    ගොං වේසිගේ පුතා ඩොලර් Price එකයි රුපියල් Price එකයි දෙකම දාන්න බැහැ
    හැමදාම ලේබල් වෙනස් කරන්න වෙනවා 🤮🤮

    මේ ගොන් හුත්තිගේ පුතා දන්නේ නැහැ හැම දාම ඩොලර් Price එක වෙනස් වෙනවා කියලා🤣🤣👎
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අඩෝ හදුනා ටික්ටොක් එකෙත් ඉන්නවා. 🤭🤭🤭 රිපොස්ට් එකක් දාල තියෙන්නෙ හදුනගේ දුවද ඒ? :love2: :love2: :love2:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    ආයෙත් ගොන් කතාවක්🤮

    ගොං වේසිගේ පුතා ඩොලර් Price එකයි රුපියල් Price එකයි දෙකම දාන්න බැහැ
    හැමදාම ලේබල් වෙනස් කරන්න වෙනවා 🤮🤮

    මේ ගොන් හුත්තිගේ පුතා දන්නේ නැහැ හැම දාම ඩොලර් Price එක වෙනස් වෙනවා කියලා🤣🤣👎

    කාලෙකින් හදුන්නෙත්ති ගෙන් හොද උපදෙස් ටිකක්​

    ;)

    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    කාලෙකින් හදුන්නෙත්ති ගෙන් හොද උපදෙස් ටිකක්​

    ;)

    මේ වගේ රට හරක් ඇමතිලා වෙලා ඉන්න කම් ආන්ඩුවේ කොමිස් නිලධාරීන් ගොඩ තමා 🤣🤣
    දැන් මුන් ඩේලි ලේබල් මාරු කරලා හොඳ ගානක් ඉවර කරයි🤮🤮
     
    • Haha
    Reactions: Dr.Amdan