Ranil is the adopted daddy for MR's pohottu guysරනිල් හාමු මයිලකටවත් කරඩරය්ක් වෙන්න දෙන්නෙ නෑ![]()
විශ්වාසබංග වානා. දැනටමත් රනිල්ට කැමති 150 කට එහා ඉන්නවලු.muta apuu gapan wiswasa bangayak genawanam hari
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, මන්ත්රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක්.

ඔව් මේක තමා වෙන්නේ. නඩු දාන්නෙම උන් ටික හොරා කෑවේ නෑ කියල ඔප්පු කරන්න. කලු චරිත සුදු කිරීමනඩු අහලා සුද්ධ වන්තයෝ කරලා එලියට දායි.