කාලේකට පස්සේ හොද නිවුස් එකක්. 🔴

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    Lankawe Judicial System is Corrupted, Nothin will happen and due to technical inability they will withdraw the case
     
    • Like
    Reactions: dabba1983

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඕකුන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතීඥයෝ ටික ගේ ගෙවල් ඉස්සරහට ගිහින් උද්ගෝෂණය පටන් ගන්න ඕන සාමකාමීව.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,038
    113
    Colombo, Sri Lanka.
    Mema arbuda kisisethma mema parshayawa wisin sidu nokarapu nisath meya yam kisi anthawaadeen pirisak wisin sidu kala sanwidanathmaka aparadayak nisa hitapu athigaru agramathya mahinda rajapaksha saha witti parshawaya mema nadu walin saha chodana walin nidos kota nidahas karana ladi..
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්.

    ඔය හැම පරයෙක්වම ඇතුලට දාන්න ඕන :angry:
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    නඩු අහලා සුද්ධ වන්තයෝ කරලා එලියට දායි.
    ඔව් මේක තමා වෙන්නේ. නඩු දාන්නෙම උන් ටික හොරා කෑවේ නෑ කියල ඔප්පු කරන්න. කලු චරිත සුදු කිරීම
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වැඩක් වෙන්නැ තාම මල්ලි තමා උඩින් ම ඉන්නේ...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    වැඩක් නැ බන්. ඕකුන්ට දඩුවම් ලැබෙන්නේ නැ කොහොමටවත්..