කාලේකින් ජෙනුයින් සුද්දෙක් බැහැලා😍

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මූ මාර හොඳ පොර. Ex USA Soldier කෙනෙක්ලු
    අඩෝ සිරාවට, මං හිතුවෙ ජොල් මෙක්සිකන් කාරයෙක් කියලා.. උ⁣ගෙ අත් මාර විදියට වෙවුලනවා.. McDonalds video එකේ එහෙම, casualty ද දන්නෑ..
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,614
    6,162
    113
    අඩෝ සිරාවට, මං හිතුවෙ ජොල් මෙක්සිකන් කාරයෙක් කියලා.. උ⁣ගෙ අත් මාර විදියට වෙවුලනවා.. McDonalds video එකේ එහෙම, casualty ද දන්නෑ..
    ado maath eaka note kara...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,522
    113
    අඩෝ සිරාවට, මං හිතුවෙ ජොල් මෙක්සිකන් කාරයෙක් කියලා.. උ⁣ගෙ අත් මාර විදියට වෙවුලනවා.. McDonalds video එකේ එහෙම, casualty ද දන්නෑ..
    ඔව් වෙටරන් කෙනෙක් කියලා කොහෙ හරි දාල තිබුනා
    17:55 ඉදන් බලපන්කො ඌ කියනව උගෙ ලයිෆ් එක ගැන. ඌ අවුරුදු 17 දි military එකට ජොයින් වෙලා තියෙන්නෙ. පස්සෙ ඌ ඒකෙන් අයින් උනාම උගෙ ලයිෆ් එක fucked up වෙලාලු තිබිල තියෙන්නෙ. ඊට පස්සෙ ඌ කාර් එකක් අරන් USA වටේ යන්න ගත්තමලු ඌට peace එක හම්බුනේ.

    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    17:55 ඉදන් බලපන්කො ඌ කියනව උගෙ ලයිෆ් එක ගැන. ඌ අවුරුදු 17 දි military එකට ජොයින් වෙලා තියෙන්නෙ. පස්සෙ ඌ ඒකෙන් අයින් උනාම උගෙ ලයිෆ් එක fucked up වෙලාලු තිබිල තියෙන්නෙ. ඊට පස්සෙ ඌ කාර් එකක් අරන් USA වටේ යන්න ගත්තමලු ඌට peace එක හම්බුනේ.
    බැලුවා..තෑන්ක්ස්. කොහොමත් ඇවිදිද්දී හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා... :yes: :yes: