කාල චිත්‍රපටිය හොයල දෙනවද?
අහම්බෙන් මේකෙ මුල ටික බැලුව. පටන් ගත්ත විදිය නම් සුපිරි. බල බල ඉන්නැද්දි තාත්ත ඇවිල්ල චැනල් එක මාරු කළා කියපන්කො.
එළකිරි වැසියනි මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හොයල දෙන්න පුලුවන්ද? මේ තියෙන්නෙ ට්‍රේලර් එක.