කාල තරණය time travelling experience ...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් මචන් ඔය ඉස්සර ඉදන්ම ආස සබ්ජෙට් එකක් තමයි කාල තරනය..ඒ කිවෙ ටයිම් ට්රැවලින්...මන් අව්රුදු පහලොවෙදි විතර යාලුවෙක් එක්ක සෙට්වෙලා ඔය වැඩේට අතගැහුවේ..වැඩේ හරියන්ඩ ඔන්න මෙන්න කියල තිබ්බෙ ඒත් ඒකටකෙලවුනා..ඔව්.ලොවෙත් කියනවනන් අපි ඒ වෙලාවෙ ඕකෙ ප්ලැන් එක ඇදලා ඉවර කරලා තිබුනෙ ..ඒත් බඩු යවාගන්න දිපු ගේම් අන්සක්සස් වුන හන්දා වැඩේ ප්ලැන් එකක් විතරක් ම වුනා...ඔව්
    මැන් ව මට කාලෙකින් හම්බුනෙත් නැ..මොනව වුනත් මන් ප්ලැන් කරල තියෙන්නෙ දවසක කාලෙ හරහ ගිහිල්ල හොද ගේමක් දෙන්න,.....ඉතින් කස්ටියට මේ වගේ හරි කාලෙ හරහ ට්රැවල් එකක් හරි දාපු එක්පිරියන ස් තියෙනවනන් කියමු බලන්න.... (වැඩේට ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනන් දැම්ම පී ඇම් කොරන්න..scurvy දැනටමත් මාත් එක්ක වැඩේට සෙට්වෙලා ඉන්නේ... :cool: )
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මන් මචන් ඔය ඉස්සර ඉදන්ම ආස සබ්ජෙට් එකක් තමයි කාල තරනය..ඒ කිවෙ ටයිම් ට්රැවලින්...මන් අව්රුදු පහලොවෙදි විතර යාලුවෙක් එක්ක සෙට්වෙලා ඔය වැඩේට අතගැහුවේ..වැඩේ හරියන්ඩ ඔන්න මෙන්න කියල තිබ්බෙ ඒත් ඒකටකෙලවුනා..ඔව්.ලොවෙත් කියනවනන් අපි ඒ වෙලාවෙ ඕකෙ ප්ලැන් එක ඇදලා ඉවර කරලා තිබුනෙ ..ඒත් බඩු යවාගන්න දිපු ගේම් අන්සක්සස් වුන හන්දා වැඩේ ප්ලැන් එකක් විතරක් ම වුනා...ඔව්
    මැන් ව මට කාලෙකින් හම්බුනෙත් නැ..මොනව වුනත් මන් ප්ලැන් කරල තියෙන්නෙ දවසක කාලෙ හරහ ගිහිල්ල හොද ගේමක් දෙන්න,.....ඉතින් කස්ටියට මේ වගේ හරි කාලෙ හරහ ට්රැවල් එකක් හරි දාපු එක්පිරියන ස් තියෙනවනන් කියමු බලන්න....

    ඔව් බන් මමත් එක දවසක් කාලය තරනය කරල අතීතයට ගියා..එතකොටම මට ඇහරුනා...:rofl::rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මන් අව්රුදු පහලොවෙදි විතර යාලුවෙක් එක්ක සෙට්වෙලා අතගැහුවේ..ඒත් බඩු යවාගන්න දිපු ගේම් අන්සක්සස් වුනා...ඔව්

    ඔන්න මන් අකුරක්වත් ටයිප් කලේ නැ තිබ්බ ටික මැකුවා විතරයි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපි සෙට් එක ට්‍රිපක් ගිහින් ඔන්න කලා එහෙම ගඟක් නම් තරනය කරා ඔව් ගඟක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,875
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩීටෙල්ස් පී එම් කොරන්න හොදේ :D
    11.gif
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    crazybuddy:19400168 said:
    යනවා නම් යමං මේ අවුරුද්දෙ ජනවාරි වලට.. ඉන් එහාට නම් බෑ..
    පොලි සල්ලි එකතු කොරන්නෙ කව්ද ,එහෙනන්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මමත් සෙට් වෙනවා වැඩේට. ඔය මැෂින් එකේ කොච්චර බරක් අරන් යන්න පුලුවන්ද? අතීතෙන් අමුමිරිස් කිලෝ 150ක්‍ විතර අරන් ඇවිත් විකුණගන්න පුළුවන් වෙයිද?:oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් සෙට් වෙනවා වැඩේට. ඔය මැෂින් එකේ කොච්චර බරක් අරන් යන්න පුලුවන්ද? අතීතෙන් අමුමිරිස් කිලෝ 150ක්‍ විතර අරන් ඇවිත් විකුණගන්න පුළුවන් වෙයිද?:oo:
    බැහැ.. උඹට ඇට ගෙනත් පැලකරන්න වෙන්නෙ..:yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    crazybuddy:19400470 said:
    පොලි සල්ලි එකතු කොරන්නෙ කව්ද ,එහෙනන්
    කොහෙ තියෙන පොලීයක්ද යකෝ.. තෝ කුඩු ගහලද ගංජා ගහලද..?
    :(
    සීයට අවසානෙට හැට නවයක් ගැසුවේ කව්ද ....