කාල තියෙන උන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    Oya pahanthudawe video eka karala remand eketh hitiya neda 🤭 ?
    ඒකට මාට්ටු වුනේ නෑ.... ඒකෙ එඩිටිං විතරයි කරේ....😁
    girls school walath mewa wenawa kiwwama pudumai akki..

    දෙවියනේ... මේ අවමානෙන් මා ගලවාගනු මැනව.... ආමේන්...
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,478
    26,060
    113
    Fantasy
    පිනාගෙන් සහ වයිස්ලාගෙන් වැඩිම ගුටි ප්‍රමාණයක් කෑවේ 7 වසරෙදී. නියමෙට සෙට් වෙන කොල්ලො ටික හිටියේ ඒ පන්තියේ. පස්සේ 8 වසර පටන් ගද්දිම පන්ති කැඩුවා. එක එකා සී සි කඩ. ඊට පස්සේ අවාරෙට ගුටි කෑවේ.
    මගෙ අලුගුත්තේරු වැඩකට මුලු පන්තියම වයිස් පිනාගෙන් ගුටිත් කාලා ඔෆිස් එක ඉස්සරහ දන ගහගෙනත් හිටියා. හැබැයි එකෙක් පාවලා දුන්නේ නෑ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere
    දිග ඇලුමිනියම් කම්බියක් හම්බුනා ජෙල් පෑන් බටයක් විතර මහත. ඕක 3-4 නවපුවම නවපු තැන රත් වෙනවා පිච්චෙන්න. ඕක රත් කරලා පන්තියේ හිටපු ගෝත ඩයක් එකකගෙ දනහිස පිටිපස්සෙන් තිබ්බා. පහන්තිරේ වතුරේ එබුවා වගේ සද්දෙ එක්ක අරූගෙ කකුල් පිච්චුනා. ඌ ඊටපහුවෙනිදා ගෙදරින් එක්කන් ආවා 😁