වැඩිය අතීතෙට යන්න ඕනේ නැහැ මට නම්...මේ අවුරුද්දේ ජනවාරි මාසෙට යන්න තිබ්බනම් ඇති...
මේක දිනපු උන්ගේ විස්තර හොයාගෙන උන්ව ෆලෝ කරලා උන්ට කලින් ලොතරැයි ටික අරන් මම දිනුම තනියම ගන්නවා...ඊට පස්සේ ආයේ එනවා....
$1,586,000,000 = LKR 229779680000.00
මේ ගාන කියවගන්නත් බැහැ වගේ මට..![]()
asai ne...

අතීතයට ගිහින් කියනවා උබේ තාත්තට උබවගේ ගොන් හරකෙක් හදන්න එපා..සරමෙ පිහිදගන්න කියල කියනව..




මේ ගාන කියවගන්නත් බැහැ වගේ මට..![]()

athitheta gihin mula idan skole giyoth narakada?![]()
ඉස්කෝලේ යන්න..කිසි අවුලක් නැහැ... 


kawadawath adenne nathi lottary ekakataලංකාවට එනකොට ඕකෙන් බාගයක් විතර ටැක්ස් කියල ගනියි හැබැයි![]()


Time dial eka awurudu 2000k appassata dawasakata karakawala
eliyata panala duwanawa
etha kota machine eka witharai yanne![]()




kawadawath adenne nathi lottary ekakata
tax wadi kiyala
danmama duk wena manussayo![]()
