කාල_උමං

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,739
    10,368
    113
    මේක ඇත්ත මාත් මෙතන හිටිය එතකොට !



    සීගිරිය ලෙස නම් ලද ප්‍රතාපවත් බලකොටුවෙහි එක පසෙක මේ තරු දොරටු විවෘත කරගැනීමට අදාළ යන්ත්‍රයක් සවි කොට තිබී ඇත. එය ලෝහ පියන් තුනකින් යුතු වූ අතරම මධ්‍යයේ පිහිටි පියන එක පසෙකට කරකැවෙමින් පවතින අතරම අනෙක් පියන් දෙක අනෙක් අතට කරකැවීම සිදුවිය. තරු සිතියමේ අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්ට අදාලව එක එක වේග පරාසයන්ට විවිධ සංඛ්‍යාත වලට් සුසර කරන සුවිශේෂ ලෝහයකින් සෑදු මෙම චුම්බක තල තුන මගින් තරු සිතියමේ ගමන් මාර්ග අවශ්‍ය ස්ථානය දක්වා හැකිලවීම සිදුකර ඇති බව දැක්වේ. එයින් විවෘත වන තරු දොරටු හෙවත් කළු කුහර තුලින් මුළු හමුදාවකටම වුවත් විශ්ව තරණය කල හැකි බව දැක්වේ. ඇතුළු වූ පසු දොරටුව වැසීමත් නැවත පැමිණීමට වුවමනා වූ විට විවෘත කිරීමත් සිදුවී ඇත.​
    ------ Post added on Aug 28, 2024 at 9:24 PM