කාවද බන් මේ මුන් රවට්ටන්නේ?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කාවද බන් මේ මුන් රවට්ටන්නේ?

    EJqjDkJVAAIq5gR.jpg:large
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    චම්පක දැන් නම් මෙලො රහක නැති මිනිහෙක්.ඌට හෙල උරුමය දැන් චන්ද 25000ක්වත් නෑ.යූන්පි චන්ද වලින් තනිකර යන්නේ.හෙල උරුමේ චන්ද ඔක්කොම පොහොට්‍ටුව ගිල්ලා.මොකක් හරි ආපහු ගෝටට හේත්තු වෙන්න ක්‍රමයක් හොයනවා වගේ.සජිත් දවෙනි පෙල නායක කමට හරි යන්නේ නෑ.ඌට සිංහල මිනිස්සු චන්ද දෙන්නේ නෑ.ප්‍රේමදාසගේ අතීතය ඌත් එක්ක මිනිස්සුන්ගේ හිත් වල හොල්මන් කරනවා.මුන්ව පක්ෂෙන් අයින් කරලා දැම්මත් පක්ෂයට අවාසියක් නෑ.යූන්පි එකට දෙවෙනි පෙලක් නෑ.රනිල් හැදුවේ නෑ.මොකද උන් හදපු ගමන් ට්‍රයි කරන්නේ බොසාට අරින්න.ඒක නිසා කුරුසයො සෙට් එකක් තියා ගත්තා දෙවනි පෙල රවී හරීන් රන්ජා වගේ.
     
    දැන් පාටලී නරකද බන්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතනින් යද්දී අරු පෙරේතයා වගේ පනින්න බලාන ඉන්න කොට ඉතින් දැක්කේ නෑ වගේ යන සිරිතක් නෑ නේ. ගෝටා නිකන් අත දීලා යන්න ඇති..
     
    • Haha
    Reactions: Honda.putha

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඊලග ඉලෙක්ෂන් එකෙන් මුන් විසිවෙයිද? :baffled::baffled::baffled:

    ඉලෙක්ෂන් එකක් ආවොත් ආය පාටලිට ගොඩ යාමක් නෑ.හුගක් එවුන් විසි වෙනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔතනින් යද්දී අරු පෙරේතයා වගේ පනින්න බලාන ඉන්න කොට ඉතින් දැක්කේ නෑ වගේ යන සිරිතක් නෑ නේ. ගෝටා නිකන් අත දීලා යන්න ඇති..

    :D:D:D:D:D:D
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෙනෙරල් ඉලෙක්ෂන් එකක් ආවොත් යූන්පි එක ලක්ෂ 50ක් ගනී.පොහොට්‍ටුව ලක්ෂ 60ක් ගනී.ජෙප්පො ලක්ෂ 7ක් ගනී.ඉතිරි ඒවා දෙමල චන්ද.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඔතනින් යද්දී අරු පෙරේතයා වගේ පනින්න බලාන ඉන්න කොට ඉතින් දැක්කේ නෑ වගේ යන සිරිතක් නෑ නේ. ගෝටා නිකන් අත දීලා යන්න ඇති..
    :D:D:D:D:D:D