ඇයි ....යකඩ මිනිහ ඇඹරුණ එකද අවුල ?
දැන් පාටලී හොදද බන්..
issarahata election1n ena un tika balamuko.. mea wage haalpaaruwo elawana eka minisunge wagakiima...

දැන් පාටලී නරකද බන්..චම්පක දැන් නම් මෙලො රහක නැති මිනිහෙක්.ඌට හෙල උරුමය දැන් චන්ද 25000ක්වත් නෑ.යූන්පි චන්ද වලින් තනිකර යන්නේ.හෙල උරුමේ චන්ද ඔක්කොම පොහොට්ටුව ගිල්ලා.මොකක් හරි ආපහු ගෝටට හේත්තු වෙන්න ක්‍රමයක් හොයනවා වගේ.සජිත් දවෙනි පෙල නායක කමට හරි යන්නේ නෑ.ඌට සිංහල මිනිස්සු චන්ද දෙන්නේ නෑ.ප්‍රේමදාසගේ අතීතය ඌත් එක්ක මිනිස්සුන්ගේ හිත් වල හොල්මන් කරනවා.මුන්ව පක්ෂෙන් අයින් කරලා දැම්මත් පක්ෂයට අවාසියක් නෑ.යූන්පි එකට දෙවෙනි පෙලක් නෑ.රනිල් හැදුවේ නෑ.මොකද උන් හදපු ගමන් ට්‍රයි කරන්නේ බොසාට අරින්න.ඒක නිසා කුරුසයො සෙට් එකක් තියා ගත්තා දෙවනි පෙල රවී හරීන් රන්ජා වගේ.
handshake nam prabakaran ekkath kaleදැන් පාටලී හොදද බන්..
ඊලග ඉලෙක්ෂන් එකෙන් මුන් විසිවෙයිද?කව්ද හොඳයි කිව්වේ ? යකඩ පරය ඇඹරිලා නේ ?

ගොනා හැරෙන්නේ පොල් පැලෙට බන්..handshake nam prabakaran ekkath kale
ඊලග ඉලෙක්ෂන් එකෙන් මුන් විසිවෙයිද?![]()
ඔතනින් යද්දී අරු පෙරේතයා වගේ පනින්න බලාන ඉන්න කොට ඉතින් දැක්කේ නෑ වගේ යන සිරිතක් නෑ නේ. ගෝටා නිකන් අත දීලා යන්න ඇති..