මේ ඇසල මාසයයි ඒ කියන්නේ පෙරහැර සීසන් එක නුවර පෙරහැර ඇරුණම ලංකාවේ ප්‍රධාන පෙරහැරවල් දෙකක් තමයි කතරගම පෙරහැර සහ දෙවිනුවර පෙරහැර 
මේ පෙරහැරවල් දෙකේ තියෙන්නේ වෙනම අනන්‍යතාවයක් මට හිතෙන්නේ ඒකට හේතුව "දකුණේ" කියන කාරණාව (ඔව් ඉතින් ඒක වෙනම රටක්නේ ඉතින්)
මේ පෙරහැරවල් වල විශේෂම දෙයක් සහ මං ආසම දෙයක් තමයි කාවාඩි කියන්නේ ඉස්සර ගොඩක් අය පෙරහැරේ කාවාඩි නැටුවා බාර ඔප්පු කරන්න
කාවාඩි කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක්
මේ පෙරහැර වලට ගොඩක්ම සම්බන්ධ වෙනව විශේෂයෙන් කාවාඩි වලට රස්සාවේ යන මිනිස්සු (ඒ කියන්නේ මූදු යන අය) ඒ මිනිස්සුට මේ පෙරහැරවල් එක්ක මාර බැදීමක් තියෙන්නේ
සමහරු කියයි මේ මහ අඩු කුලේ වයිබ් එකක් කියලා ඒත් මම නම් මාර ආසයි
මේ වයිබ් එකට සමහර විට දකුණේ ඉපදිලා අවුරුදු 25ක් විතරම මූදුකරේ ජීවත් උන නිසා වෙන්න ඇති
කොහොම උනත් මේ පෙරහැරවල් සහ කාවාඩි ගැන කතා කරන්න නම් දේවල් ගොඩයි ඒ හා සම්බන්ධව තියෙන අත්දැකීම් එක්ක
දැන් ඉතින් කාවාඩි නැටුම ඉස්සරවගේ නෙවෙයි වෙනස් වෙලා ඒ උනාට ඒ වයිබ් එක එහෙම්මයි
කතරගම සහ දෙවිනුවර දේවාලේ ඇරුණම දකුණේ තියෙන තවත් දේවාලයක් තමයි උණවටුනේ වැල්ලේ දේවාලය එකේ උත්සවයත් දවස් හතක් තියෙනවා ඉස්සර නම් හැම අවුරුද්දේම මග අරින්නේ නැතුව යනවා අනිත් එක සීනිගම

මේ පෙරහැරවල් දෙකේ තියෙන්නේ වෙනම අනන්‍යතාවයක් මට හිතෙන්නේ ඒකට හේතුව "දකුණේ" කියන කාරණාව (ඔව් ඉතින් ඒක වෙනම රටක්නේ ඉතින්)

මේ පෙරහැරවල් වල විශේෂම දෙයක් සහ මං ආසම දෙයක් තමයි කාවාඩි කියන්නේ ඉස්සර ගොඩක් අය පෙරහැරේ කාවාඩි නැටුවා බාර ඔප්පු කරන්න
කාවාඩි කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක්

මේ පෙරහැර වලට ගොඩක්ම සම්බන්ධ වෙනව විශේෂයෙන් කාවාඩි වලට රස්සාවේ යන මිනිස්සු (ඒ කියන්නේ මූදු යන අය) ඒ මිනිස්සුට මේ පෙරහැරවල් එක්ක මාර බැදීමක් තියෙන්නේ
සමහරු කියයි මේ මහ අඩු කුලේ වයිබ් එකක් කියලා ඒත් මම නම් මාර ආසයි
මේ වයිබ් එකට සමහර විට දකුණේ ඉපදිලා අවුරුදු 25ක් විතරම මූදුකරේ ජීවත් උන නිසා වෙන්න ඇතිකොහොම උනත් මේ පෙරහැරවල් සහ කාවාඩි ගැන කතා කරන්න නම් දේවල් ගොඩයි ඒ හා සම්බන්ධව තියෙන අත්දැකීම් එක්ක