කාසල් එකේ මුස්ලිම් ඩොකා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    කාසල් එකේ මුස්ලිම් ඩොකා

    මචන්ලා. මේකයි සිද්දිය, මගේ කෑල්ලගේ පුංචිට බබල නෑ. ඉස්සර ඉදන් නෑ. ඊයේ පෙරේදා බඩේ කැක්කුමක් කියල අද කාසල් එකට එක්කන් ගියා ටෙස්ට් එකක් කරන්න. මගේ කෑල්ලගේ අම්මගේ යාලුව්ක්ගේ මාර්ගෙන් scan එක කරගෙන report එකත් අරන් හම්බ ඩොකෙක් ගාවට ගිහින් තියෙන්නේ. ගර්බශයේ ගෙඩිලු. ඉතින් මේ ඩොකා report එක බලල පුංචිට හොදටම බැනල තියෙනවා හැමෝම ඉස්සරහ.
    කාගෙන් අහලද scan කරේ,
    තමන්ගේ හිතුමනාපෙට වැඩ කරන නිසයි ළමයි නැත්තේ,
    දෙය්යෝ එකයි එහෙම ළමයි දීල නැත්තේ,
    අනන් මනං නානාප්‍රකාර දේවල් කියල හෙන සද්දයක් දාල. පුංචි හොදටම අඩලා. පස්සේ දීපු බෙහෙත් ටිකත් ඩොකා අරගෙන පුංචිට මුකුත් නැතුව ගෙදර එන්න දීල.

    මේ වගේ තිරිසන්නුන්ට කරන්න ඕනේ මොකක්ද බන්? නීතිමය දේවල් කරන්න පුලුවන්ද? :sorry:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    Ething bun private hoda doctor kenek chanel karapun ko..
    2000 k yai. Ubata internet aenna salli tiyanawa num 2000 k hoya ganna beri nehe ne.

    General hospital inna 1k wa chanel karanum report aehema genaeral hos ma ganna puluwan widiyata louala denawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ething bun private hoda doctor kenek chanel karapun ko..
    2000 k yai. Ubata internet aenna salli tiyanawa num 2000 k hoya ganna beri nehe ne.

    General hospital inna 1k wa chanel karanum report aehema genaeral hos ma ganna puluwan widiyata louala denawa.

    :yes::yes:

    ඔවුන්ට් case ඇද්දොත් එකටත් පළිගන්නේ තවත් අසරණ රෝගීන් ගේන්මයි.
    strike කරලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මගුලටද ඔතනට ගියේ. ප්‍රයිවට් යන්න කියපන්.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචන්ලා. මේකයි සිද්දිය, මගේ කෑල්ලගේ පුංචිට බබල නෑ. ඉස්සර ඉදන් නෑ. ඊයේ පෙරේදා බඩේ කැක්කුමක් කියල අද කාසල් එකට එක්කන් ගියා ටෙස්ට් එකක් කරන්න. මගේ කෑල්ලගේ අම්මගේ යාලුව්ක්ගේ මාර්ගෙන් scan එක කරගෙන report එකත් අරන් හම්බ ඩොකෙක් ගාවට ගිහින් තියෙන්නේ. ගර්බශයේ ගෙඩිලු. ඉතින් මේ ඩොකා report එක බලල පුංචිට හොදටම බැනල තියෙනවා හැමෝම ඉස්සරහ.
    කාගෙන් අහලද scan කරේ,
    තමන්ගේ හිතුමනාපෙට වැඩ කරන නිසයි ළමයි නැත්තේ,
    දෙය්යෝ එකයි එහෙම ළමයි දීල නැත්තේ,
    අනන් මනං නානාප්‍රකාර දේවල් කියල හෙන සද්දයක් දාල. පුංචි හොදටම අඩලා. පස්සේ දීපු බෙහෙත් ටිකත් ඩොකා අරගෙන පුංචිට මුකුත් නැතුව ගෙදර එන්න දීල.

    මේ වගේ තිරිසන්නුන්ට කරන්න ඕනේ මොකක්ද බන්? නීතිමය දේවල් කරන්න පුලුවන්ද? :sorry:

    මචං ගර්භාශයේ ගෙඩි ඔපෙරෙට් කරන්නැතුව හොඳ කරන්න පුලුවන්.... සිංහල වෙද කමේන්... මම දන්න කපල් එකකට ඔහොම වෙලා.. ගර්භාශය අයින් කරන්න කියලා තමයි ඩොකා කියලා තිබ්බේ... ඒත් සිංහල වෙදකමෙන් එක සම්පූර්නයෙන්ම හොඳ උනා... ඊලඟ පාර ස්කැන් කරනකොට ඩොකාටම පුදුමයි... උඹට විස්තර ඔනානම පීම් කරපන්....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කේස් එකක් දාන්න පුලුවන් ඒත් ඕකා ඊට පස්සේ පලිගන්නේ වෙන ලෙඩ්ඩුන්ගෙන්.
    පලිගන්න ඕන නම් ඌව ටිකක් ෆලෝ කරලා හොද තැනක් බලලා නෙලලා වරෙන් හොදට.
    කාසල් මොන හුත්තක්ද බන්?
    ජයවර්ධනපුර යන්න කියපන්.
     
    :yes::yes::yes::yes::yes::yes:

    ආයුර්වේද වලින් හොද කරන්න පුලුවන් ලෙසටම.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මගේ කෑල්ලගේ අම්මගේ යාලුව්ක්ගේ මාර්ගෙන් scan එක කරගෙන
    SCAN EKA KARAPU EKA KIYALA NADDA.BADE THIYENA LEDE..
    YANNA HODA DOC KEKUH UGENMA.AHAGANA YANAA EPAYI BAN
    HAMA MINIHAMA.EKA WAGE NAA NE..
    APARADE AHALA.BALALA SINHALA EKEK LANGATA YANNA EPAYI
    :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බන් හම්බයෝ ගාවට යන්නේ? ඕකව පාරේදී අල්ලාගෙන ඉතුරු තුන්කාලත් කපලා දාපන්.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඇයි බන් හම්බයෝ ගාවට යන්නේ? ඕකව පාරේදී අල්ලාගෙන ඉතුරු තුන්කාලත් කපලා දාපන්.

    ඔව් අර යටින් තියන එකත් එක්කම කපල දාපන්, කොටින්ම පාරෙදි transgender surgeryඑක කොරපන් එච්චරයි
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    සමහර දොස්තරලා අපතයෝ ගානට වැටුනට බෝධිසත්ත්ව ගුණ තියෙන දොස්තර මහත්වරුත් ඉන්නවා.ඔය දොස් කිව්ව දොස්තරයාම ප්‍රයිවට් චැනල් කරා නම් බලන්න තිබ්බා......ඕකා හැසිරෙන විදියට හරියට පවුලේ එකෙක් ගානට.දුප්පත් මිනිහගේ බදු සල්ලි වලින් ඉගෙන අරගෙන දොස්තරලා වෙලා අන්තිමට පොඩි මිනිහාට තමයි ගෙම්බර් ඔක්කෝම...
    දරුවෙක් නැතිව ඉන්නකොට සමාජයෙන් ලැබෙන නින්ද අපහාස නිසාම අපේ සහෝදරියෝ අම්මා කෙනෙක් වෙන්න ඕනැම අභියෝගයකට මූණ දෙන්න ලැස්තියි...නොදන්න කමට හරි ...වෙන කෙනෙක්ගේ කීකමට හරී ස්කෑන් කරාම කියමුකෝ....එකෙන් අනතුරක් තියෙනවා නම් හිත නොරිදා පහල දෙනවා මිසක්....ඔහොම බැන්නොත් වෙන්නේ වෙන ලෙඩකටවත් බෙහෙතක් ගන්න ආණ්ඩුවේ ඉස්පිරිත්තාලයකට යන්න බය වෙන එකයි...
    දොස්තරලා කරන දේවල් වෙනුවෙන් අගතියට පත්වුන කිසිම රෝගියෙක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ වෙන රටක් නෙමෙයි බං මේක...නොසැලකිල්ල නිසා මිනිස්සු මැරෙන තරම ගැන බැලුවම,අවයව අහිමි වෙන එක ගැන බැලුවම දොස්තරලා කී දෙනෙක් අද නිතියෙන් දඩුවම් විදින්න ඕනද..කරුමේ කියන්නේ අර සංගම් මේ සංගම් කියාගෙන පොඩ්ඩ එහා මෙහා වුන ගමන් අකුරට වැඩ කෙරලි....උද්ඝෝෂණ.....වැඩ වර්ජන.......මිසක් උන්ගෙන් වෙන වැරදි වෙනුවෙන් සාධාරණයක් අනිත් පාර්ශව වලට නොලැබෙන එකයි.....
    අනිත් එක අර දොස්තර කියන විදියට දෙයියෝ ළමයි දෙනවා නම් ඔක්කෝම දේවදරුවෝ වෙන්න ඕනේ......

    සහෝදරයා උඹට පුළුවන් විදියට ඔබේ කෙල්ලගේ පුංචිගේ හිත හදලා......හොද වීඕජී ඩොක්ටර් කෙනෙක්ව ප්‍රයිවට් චැනල් කරලා පෙන්වලා ඒ මාර්ගයෙන් ආණ්ඩුවේ ඉස්පිරිත්තාලයට පලයන්....එතකොට පෙනෙවි....කෙලින්ම ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේට ගියාට වැඩිය පැහැදිලි වෙනසක්.......සමහර දොස්තර මහත්වරු උතුම් මිනිස්ගුණ තිබ්බත් තාමත් සමහරු ඉන්නවා තමන්ගේ වෛද්‍යවෘත්තිය ගමේ මස්කඩ කාරයාට දෙවැනි නොවන විදියට කරන....... ඕං ඔහොම තිරිසන්ගති පෙන්නුම් කරන එකලා තමයි බං ගුණාත්මක රෝගි සේවාවක් ගැන සංගම් ගහගෙන පාරම් බාන්නේ.......

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    පව් බන්,කාලකන්නි උන් ඉන්නවා බන්,අල්ලලා ගහපන් පාරේ යද්දි,නැත්නම් කම්ප්ලේන් එකක් දාපන් හොස්පිටල් එකෙන්ම හිකෙන්ඩ වේසාවට
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    කේස් එකක් දාන්න පුලුවන් ඒත් ඕකා ඊට පස්සේ පලිගන්නේ වෙන ලෙඩ්ඩුන්ගෙන්.
    පලිගන්න ඕන නම් ඌව ටිකක් ෆලෝ කරලා හොද තැනක් බලලා නෙලලා වරෙන් හොදට.
    කාසල් මොන හුත්තක්ද බන්?
    ජයවර්ධනපුර යන්න කියපන්.

    eheth ehema thama ban nursela ehema docalata eha. rajaye ewa ohoma thama ban kiyala wadak na.

    pvt thama yanna one api kohe pvt yannada. laksa 2k vithara athe thiyan yanna one. :oo: