කාසල් එකේ මුස්ලිම් ඩොකා
මචන්ලා. මේකයි සිද්දිය, මගේ කෑල්ලගේ පුංචිට බබල නෑ. ඉස්සර ඉදන් නෑ. ඊයේ පෙරේදා බඩේ කැක්කුමක් කියල අද කාසල් එකට එක්කන් ගියා ටෙස්ට් එකක් කරන්න. මගේ කෑල්ලගේ අම්මගේ යාලුව්ක්ගේ මාර්ගෙන් scan එක කරගෙන report එකත් අරන් හම්බ ඩොකෙක් ගාවට ගිහින් තියෙන්නේ. ගර්බශයේ ගෙඩිලු. ඉතින් මේ ඩොකා report එක බලල පුංචිට හොදටම බැනල තියෙනවා හැමෝම ඉස්සරහ.
කාගෙන් අහලද scan කරේ,
තමන්ගේ හිතුමනාපෙට වැඩ කරන නිසයි ළමයි නැත්තේ,
දෙය්යෝ එකයි එහෙම ළමයි දීල නැත්තේ,
අනන් මනං නානාප්රකාර දේවල් කියල හෙන සද්දයක් දාල. පුංචි හොදටම අඩලා. පස්සේ දීපු බෙහෙත් ටිකත් ඩොකා අරගෙන පුංචිට මුකුත් නැතුව ගෙදර එන්න දීල.
මේ වගේ තිරිසන්නුන්ට කරන්න ඕනේ මොකක්ද බන්? නීතිමය දේවල් කරන්න පුලුවන්ද?

BUMP