කාසල් රෝහලේ අසාමාන්‍ය දරු උපත...(+img)
කොළඹ කාසල් රෝහලේ පෙරේදා (29 වැනිදා) අසාමාන්‍ය දරු උපතක් සිදු වූ අතර, එසේ උපත ලද දැරිය සහ එම දැරිය බිහි කළ මව වන මොනරාගල බඩල්කුඹුර පදිංචි දිළිණි චතුරිකා ඥානවර්ධන (21) සමඟ දැරියගේ පියා වන කුරුණෑගල වැහැරවත්ත යුද හමුදා කඳවුරේ සේවයෙහි නියුතු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබළ කේ. එම්. ධනුෂ්ක සම්පත් (23) ඡායාරූපයේ වෙති. ඡායාරූප - සුජාතා ජයරත්න