කාසල් රෝහලේ අසාමාන්‍ය දරු උපත...(+img)

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කාසල් රෝහලේ අසාමාන්‍ය දරු උපත...(+img)



    main.jpg


    කොළඹ කාසල් රෝහලේ පෙරේදා (29 වැනිදා) අසාමාන්‍ය දරු උපතක්‌ සිදු වූ අතර, එසේ උපත ලද දැරිය සහ එම දැරිය බිහි කළ මව වන මොනරාගල බඩල්කුඹුර පදිංචි දිළිණි චතුරිකා ඥානවර්ධන (21) සමඟ දැරියගේ පියා වන කුරුණෑගල වැහැරවත්ත යුද හමුදා කඳවුරේ සේවයෙහි නියුතු ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබළ කේ. එම්. ධනුෂ්ක සම්පත් (23) ඡායාරූපයේ වෙති. ඡායාරූප - සුජාතා ජයරත්න

     

    sokka

    Member
    Mar 27, 2009
    134
    3
    0
    Sri Lanka
    මෙවැනි පිළිසිඳ ගැනීමක්‌ ලොවෙන්ම වාර්තාවී නෑ
    විශේෂඥ වෛද්‍ය තිලක්‌ දිසානායක
    උදර කුහරයේ වැඩී විශේෂ සැත්කමකින් කොළඹ කාසල් රෝහලේදී පෙරේදා (29 දා) උපත ලද දරුවාගේ ජීවිතයටත් මවගේ ජීවිතයටත් තිබූ අවදානම පහව ගොස්‌ ඇතැයි කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තිලක්‌ දිසානායක මහතා පැවසීය.

    වෛද්‍යවරයා එසේ පැවසුවේ මොණරාගල පදිංචි දිළිණි චතුරිකා (21) නමැති මවගේ උදර කුහරයේ වැඩුණු දරුවකු විශේෂ ශල්‍යකර්මයක්‌ මගින් පෙරේදා (29 දා) කොළඹ කාසල් රෝහලේ උපත ලද සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

    සාමාන්‍යයෙන් ගර්භාෂය ඇතුළත කළලයක්‌ වැඩී දරුවකු බිහි වුවත් මෙම දරුවා පිළිsසිඳ ගෙන තිබුණේ දිළිණි චතුරිකා නමැති මවගේ උදර කුහරය ඇතුළත බව වෛද්‍යවරයා සඳහන් කළේය.

    මෙය ඉතාම අවදානම් සහිත තත්ත්වයක්‌ බවත් එම්. ආර්. අයි. පරීක්‍ෂාව ඔස්‌සේ දරුවා සිටින ස්‌ථානය නිශ්චිතව හඳුනාගැනීමෙන් අනතුරුව ඉතා සූක්‍ෂම ලෙස මෙම සැත්කම සිදු කළ බවත් හෙතෙම පැවසීය.

    මෙම අවස්‌ථාවේදී වැදැමහ නමැති කොටස මවගේ ශරීරය ඇතුළත උදරයේ අනෙකුත් කොටස්‌ සමග එකට බැඳී පවතින බැවින් එය ඉවත් කිරීමට නොහැකි බවත් එය ස්‌වභාවිකව දියවී යැමට ප්‍රතිකාර ලබාදී ඇති බවත් පැවසූ වෛද්‍යවරයා එය සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම මවටත් දරුවාටත් රෝහලෙන් නික්‌ම යා හැකි බවත් සඳහන් කළේය.

    දැනට දෙදෙනාම නිරෝගී සුවයෙන් පසුවන අතර සාමාන්‍ය දරුවකු ලෙසම එම දරුවාද සම්පූර්ණ නිරෝගී තත්ත්වයේ සිටින බවද ඔහු පැවසීය.

    මෙවැනි පිළිසිඳ ගැනීමක්‌ හා දරු උපතක්‌ සාර්ථකව සිදු කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්‌ථාව මෙය බවත්, මෙවැනි පිළිසිඳ ගැනීමක්‌ ලෝකයේ වාර්තාවී නැති බවත් මෙහිදී වෛද්‍යවරයා සඳහන් කළේය.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Machan first post ekema kiyapan mokadda asaamanyathwaya kiyala maath baluwa mokadda oke tiyana asaamaanya bawa kiyala :lol:

    Podi eka kohomada ethanta giye :baffled:
     

    malakeliyai

    Member
    Jul 1, 2010
    18
    1
    0
    macho meka fake id ekak eka aulak ne
    mata denaganna oni me daru upatha sidda wenna me pirimiyage sukranu badata giye kanthawage yoniyenda kiyala

    api hithamu mehema kanthawage mukaya (kata ) haraha badata sukranu gaman kaloth mehema wenne na neda?
     

    malakeliyai

    Member
    Jul 1, 2010
    18
    1
    0
    ane yako mata uththara dipallako mama danne nethi hinda eheuwe karumeta molgasuth paththuwenawalune yako mama thaththa kenek wei ehema unoth mata beriiiiiiyoooo
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest