කාසි වාසි

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මචන්ලා මේ තියෙන්නේ අපි හදපු ඇප් එකක් නම "කාසි වාසි" :yes:, උබලා mydeal එක දන්නවනේ ඒ වගේම කේස් එකක් තමයි මේකේ වෙන්නෙත් ලංකාවේ ලොකු ලොකු කොම්පැනි පොඩි පොඩි කොම්පැනි හැම එකකම වගේ deals මේ ඇප් එක through buy කරන්න පුළුවන්. උබලත් මොනා හරි business කරනවානම් කියපල්ලා අපිට පුළුවන් උබලගේ deals මේ app එකට දාන්න. දැනට strong and string වගේ company එතකොට sizzles වගේ රෙස්ටුරන්ට්ස් (තව තියෙනවා මතක නෑ :confused:) අපිත් එක්ක join වෙලා ඉන්නේ. පුළුවන් හැම කෙනෙක්ම මේ app එක දාගනිල්ලා හැබැයි පුතේ මාසෙට රුපියල් 30ක් කැපෙනවා ( අපිත් කන්න බොන්න එපැයි අපිටත් ළමයි ඉන්නවා :cool:) දැනට dialog and mobitel userslata විතරයි register වෙන්න පුළුවන් hutch and එටිසලාට් එක්ක ඉස්සරහට කතා කරලා බලන්න ඕනේ.

    screenshot_play_google_com_2016_02_06_20_35_32.png



    app එක download කරපු කට්ටිය මට ඒකෙ තියෙන අඩුපාඩුත් මෙතනම කොටන්න. business කරන එළකිරි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් pm එකක් දාපල්ලා මම වැඩි විස්තර කියන්නම්.


    DOWNLOAD APP
     
    Last edited: