කාළකණ්ණි සුවාදින රුපවාහිනිය

shenat

Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    🤣

    BRbc3FX.jpeg

    ඉස්සර කෝපි කඩේ
    දැන් coffee shop එකක් දාලා ඇති. 🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    mu nam docec wenna ba

    ඕක ඇටෙන්ඩන් කෙනෙක්ලු
    පොතේ අත්සන් කරල ඉස්පිරිතාලෙ ඉස්සරහ ත්රීවිල් එකක් දුවනවලු
    මටත් කීවෙ @Candid-B

    Halloween Disney GIF by filmeditor


    මොකක්ද පුංචි අම්මවත් video කරලා දාලද? :lol: :lol:

    මෙහෙම ගියොත් ඒකත් වෙයි 😄
    ------ Post added on May 12, 2025 at 3:52 PM
     
    • Haha
    Reactions: kasun090354t

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉස්සර කෝපි කඩේ
    දැන් coffee shop එකක් දාලා ඇති. 🤭
    දැක්කෙ නෑ වගේ මාරු වෙනෝ නේ coffee shop, coffee shop කියල.

    ඔස්තාර් නලින්ද ජයතිස්ස ඔව්ව බලන්නෙ නැතිව ඇතිනේ වැඩත් එක්ක.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    dan ithin api anjanan eliyak balanna one leak eka mokadda kiyala hoyaganna :cautious:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    රාජ්‍ය ප්‍රධාන මාධ්‍යයක ඉතාම අධම කාළකණ්ණි වැඩක් කරලා තියෙනවා ඊයේ. කියන්නත් ලැජ්ජයි. ලීක් වෙච්ච විඩියෝ එකක් ටෙලිනා⁣ට්‍යයකට දාන්න තරම් මානසිකත්වයක්! මේචචරම අනාරක්ෂිතද සමාජය? ළමයින්ට කොහෙන්ද පිළිසරණක් රජයෙන්ම මේවා වෙද්දි?

    පෙස්සමක් අරන් යන්න ඕනාද දන්නැ මේකටත්.
    ඔහොම කිව්වට අපිට තේරෙන්නේ නැහැ බං Leak එකේ Link එක දාපන්කෝ බලන්න උබ කියන එක ඇත්තක් ද කියලා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    මයිනට කඩේ ගිය තරමක් අන්තිමට කෝපි කඩෙත් මයිනට කඩේ ගියා අදත් පිට පත මහින්ද අබේසුන්දර ගෙන් කියලා එකක් දාගෙන රනිලා පතුරු ගැහුවාඒත් පොර දන් නැති සින් එක තමා මයිනයි රනිලයි කොයන්නේ බෙස්ටිලා කියලා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පොටෝ කෑල්ලක් වත් මේකේ දාපන්කෝ