කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ කතෝලිකයෙක් ?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    mokakda awla , ara eha paththe muslim ekakuth inne.

    mokakda awula? Mokuth Awulak Nane.

    කතෝලික සහ මුස්ලිම් කියන්නෙ එකම ශාස්තෲවරයගෙ වෙනස් අර්තදැක්වීම් නෙ .... සහෝදර ආගම් දෙකක් ඒ ...

    බුදු දහම එහෙම එකක් නෙවෙනෙ .... අනික මිත්‍යා දෘෂ්ඨිය බුදු දහමෙ ප්‍රථික්ෂේප කරණවනෙ.

    කැකිරාවේ සුදස්සන හිමි අධර්මවාදී භික්ෂුවක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඔය වගේ පොරක් හිටියා නේද මුස්ලිම් පල්ලි අස්සේ රිංගපු
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    Can you explain this with examples?
    Short - "Judaism, Christianity (including Catholicism), and Islam all trace back to the same man—Abraham. Jews descend from his son Isaac, Muslims from his son Ishmael, and Christians honor the same roots through Isaac and later Jesus. They’re like branches from the same family tree."

    Further - "Long ago, there was a man named Abraham, chosen by God and promised to be the father of many nations. He had two sons—Isaac and Ishmael. From Isaac came the Israelites, the foundation of Judaism. From Ishmael came the Arab peoples, and through them, Islam. Centuries later, from the line of Isaac came Jesus, and his followers became Christians. Though the three faiths took different paths, they all look back to the same beginning—the same God, the same man, the same sacred promise."

    Relationship between prophets - Judaism, Christianity, and Islam all trace their roots to Abraham. In Judaism, Abraham and Moses are central figures, with Moses seen as the greatest prophet. Christianity shares the Jewish heritage but believes Jesus, a descendant of Abraham, is the Son of God and the Messiah. Islam also honors Abraham and Moses as prophets, considers Jesus a great prophet (not divine), and sees Muhammad as the final and greatest prophet who brought God's final message. All three faiths share common origins but differ in how they view these key figures.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    සුදස්සනහිමිගෙ ඇබිත්තයද කොහෙද..? සාධු වෙනුවෙන් දාපු ත්‍රෙඩ් ටික....

    1753352962483.png

    1753352983586.png

    1753353007452.png
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,391
    113
    කතෝලික සහ මුස්ලිම් කියන්නෙ එකම ශාස්තෲවරයගෙ වෙනස් අර්තදැක්වීම් නෙ .... සහෝදර ආගම් දෙකක් ඒ ...

    බුදු දහම එහෙම එකක් නෙවෙනෙ .... අනික මිත්‍යා දෘෂ්ඨිය බුදු දහමෙ ප්‍රථික්ෂේප කරණවනෙ.

    කැකිරාවේ සුදස්සන හිමි අධර්මවාදී භික්ෂුවක්.
    dan ethakota api wenama inna oneda, palliyata giyoth waradida.

    kakirawe adarma wadi wenne kohmda. miniha kiyanne godak sanskrika kali badda darmeta dala kela wela tiyna eka. darmeta patahani thanak pennapan.

    Can you explain this with examples?
    yudew, muslim , christian 3nama ekai.
    ------ Post added on Jul 24, 2025 at 4:59 PM
     
    • Like
    Reactions: Yeezus

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    dan ethakota api wenama inna oneda, palliyata giyoth waradida.

    kakirawe adarma wadi wenne kohmda. miniha kiyanne godak sanskrika kali badda darmeta dala kela wela tiyna eka. darmeta patahani thanak pennapan.


    yudew, muslim , christian 3nama ekai.
    ------ Post added on Jul 24, 2025 at 4:59 PM
    අද මන් මරියා මව් තුමිය ගැන හිත හිත අතේ ගැහුවා :P
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    kakirawe adarma wadi wenne kohmda. miniha kiyanne godak sanskrika kali badda darmeta dala kela wela tiyna eka. darmeta patahani thanak pennapan.

    කැකිරාවේ, ටිපිකල් මෝඩ බෞද්ධයන්ට වැඩිය ස්ටෙප් එකක් උඩින් ඉන්නේ.. ඒත් ධර්මාවබෝධයක් නැහැ.

    ධර්මයට පටහැනි හෝ පටහැනි නොවන දේවල් කියලා එකක් නැහැ. ධර්මතාවයක් තියෙනවා, මෙය ඇති විට මෙය වේ කියලා.. ඒක අවබෝධ කර ගන්න විතරයි තියෙන්නේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මම ආසම හාමුදුරු නමක්. මම කොහේදී දැක්කත් මේ සාදුට වඳින්න දෙපාරක් හිතන්නේ නෑ. වඳිනව කියන්නේ මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන එක. ඇත්ත දේ නිවැරදිව මොළේට කතා කරන හාමුදුරු කෙනෙක් මේ ඉන්නෙ. 🤷🏻‍♂️