SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    කට්ටඩි.ගුරුන්නා;18157182 said:
    ලංකාවේ වැවෙන කැකුණ ඇට තොග වශයෙන් අවශ්‍යයි. ටොන් 1 කට වඩා සප්ලයි කරන අය සිටිනම් විමසන්න.

    හොයල බලන්න ඕන
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එහෙම තොග වශයෙන් කැකුණ කවුද බන් ඕවා වගා කරන්නේ. ඕව නිකන් වනන්තරේ හැදෙන ගස්
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මැදමුලන පැත්තේ ගිය නම් ටොන් ගණන් නිකම් ගන්න පුළුවන්ලු.. ජනවාරි 9 වෙනිදා ඉදන් එහෙ තඩි ඌරො සෙට් එකක් එකසිය ගානට කැකුණ තලනවලු හිටු කියල..දන්නා විදියට කිරියෙත් ඉන්නවලු උන්ගේ ඒජන්ට්ල කට්ටියක් දිල්වාලේ, ලේජයින්ගේ සහ ටොයිය කියලා..මුන්ගෙන් එකෙක් කන්ටක්ට් කරගත්තොත් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි..:lol::lol::lol::lol:


    ඉස්සල්ල ජෝක් එකක් කලේ..

    මන් දන්නා විදියට ඕව වගා කරන්නේ නෑ නේද බන්..උබට මොන කරන්නද මචන් ඔච්චරට ඕව..
     
    Last edited: