ඒ හාල් මල්ලේ ෆෝන් නම්බර් එකක් ගහල තියෙනවා. ඒකට කෝල් එකක් අරන් කියපන් හරියට වී කොටන්න බැරි නම් ....... (ඉතිරිටික හරියට ගලපලා දාන්න).ගහල තිබ්බට වී ගොඩවල්!!

ඕකේ කොමා එක හාල් මුඳලාලිට වැරදිලා ගහලා තියෙන්නේ...හාල් මල්ලෙ ගහල තියෙනවනෙ ගල්, වී නෑ කියල
Call කරල බැන්නා අරලිය එකට, ඌ කියනවා කන්න බැරි නම් bag එක return karannalu refund කරනව කිව්වඒ හාල් මල්ලේ ෆෝන් නම්බර් එකක් ගහල තියෙනවා. ඒකට කෝල් එකක් අරන් කියපන් හරියට වී කොටන්න බැරි නම් ....... (ඉතිරිටික හරියට ගලපලා දාන්න).![]()
අරලිය ගන්නෑ දැන් Laxmi pearl rice, Bullet premium sorted දෙක තමා. ගල්වැලි නම් නෑCall කරල බැන්නා අරලිය එකට, ඌ කියනවා කන්න බැරි නම් bag එක return karannalu refund කරනව කිව්ව
Thatte palai oka aran polonnaru giyothCall කරල බැන්නා අරලිය එකට, ඌ කියනවා කන්න බැරි නම් bag එක return karannalu refund කරනව කිව්ව

Price???අරලිය ගන්නෑ දැන් Laxmi pearl rice, Bullet premium sorted දෙක තමා. ගල්වැලි නම් නෑ
Bullet 165/kg, Pearl 190/KgPrice???
------ Post added on Feb 17, 2022 at 7:46 PM
වී නෑ කියල gahala නම් නෑහාල් මල්ලෙ ගහල තියෙනවනෙ ගල්, වී නෑ කියල
දන්න කෙනෙක් නෑ ඕව, ගල් නෙමේ case එක, වී තමයි අවුල!නෑඹිලිය කියලා මටි වලින් හදපු අයිටම් එකක් තියෙනවා බන් ආච්චිට කිව්වා නන් ගල්,වැලි,වී අයින් කරලා දෙයි..... 100%ක්ම නන් අයින් කරන්න බෑ.හැබැයි 95% කට වැඩිය අයින් වෙනවා ගමේ තියෙන වී මොලෙන් කොටනකොටත.කන්න බැරි තරම් ගල්,වී සෙට් වෙන්වා නන් ගරලා ගන්න.
ඉස්සර ගරලමනෙ උයන්නෙ....නෑඹිලිය කියලා මටි වලින් හදපු අයිටම් එකක් තියෙනවා බන් ආච්චිට කිව්වා නන් ගල්,වැලි,වී අයින් කරලා දෙයි..... 100%ක්ම නන් අයින් කරන්න බෑ.හැබැයි 95% කට වැඩිය අයින් වෙනවා ගමේ තියෙන වී මොලෙන් කොටනකොටත.කන්න බැරි තරම් ගල්,වී සෙට් වෙන්වා නන් ගරලා ගන්න.
අපේ තාත්තට කොච්චර කොහොම ඉව්වත ගලක් කැවෙනවා.ඉතිං අපේ ගෙදර තවම ගරනවා උයන්න කලින්.ඉස්සර ගරලමනෙ උයන්නෙ....
දැන් "හාල් ගරනව" කියන ප්‍රකාශය පාවිච්චි කරන්නෙත් තව එකෙකුට බනින්න විතරයි...![]()
ගල් අයින් කරන එක manufacturer ge වැඩක්. ගල් එක්ක food vikunana එක නීති විරෝධී. දැං 2022 ගල් යුයේ නෙමේ!!ඉස්සර ගරලමනෙ උයන්නෙ....
දැන් "හාල් ගරනව" කියන ප්‍රකාශය පාවිච්චි කරන්නෙත් තව එකෙකුට බනින්න විතරයි...![]()