කැටගොඩ අස්වෙනවා!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කැටගොඩ මීට මාසෙකට කලින් අස්වෙනවා. ඔන්න බැසිල් එනවා

    දැන් කබ්බරාළ අස්වෙනවා, ඔන්න ආයෙත් කැටගොඩ වඩිනවා.

    මේවා තමයි මෙවුවා.

    එක්කෝ උන්ට පිස්සු, නැත්නම් අපිට පිස්සු.
     
    • Like
    Reactions: LoKiFerguson

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කැටගොඩ ආපසු අස්වෙනවා ගජිනි එනවා