කැටගොඩ ගියේ ෆොන්සේකාව බේරාගන්න
තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවේ තමන් ගැන සිතා නොවන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ අද පැවසීය.
තමා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බැවින් තමා ගැන සිතුවේ නම් තවදුරටත් පක්ෂය තුළසිටින බව හෙතෙම කියා සිටියේය.
තමන් ආණ්ඩුවට සහයදීමේදී කොන්දේසි ලෙස ආරක්ෂක ලේකම්වරයා සමගත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගත් සාකච්ඡා කරනු ලැබුවේ සරත් ෆොන්සේකා මහතාට අහිමිකරනු ලැබු විශ්‍රම වැටුප ඇතුළු වරප්‍රසාද යළි ලබාදීමට බව කැටගොඩ මහතා සඳහන් කළේය