~කැටපත්පවුර~
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Aug 8, 2012 #2 උබ දන්නා ඒවා එකක්වත් නැද්ද?
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 8, 2012 #3 ''නෙලන්න බැරි මල් අතු අග ඇය්ද පිපෙන්නේ ලබන්න බැරි වස්තුවකට කිම සිත යන්නේ'' Last edited: Aug 9, 2012
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #4 හබලක් නැති මට මොන නැව් ටෝක්ද
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #5 කැලේ උන්ට මොන කැටයම් දැම්මත් කැප වෙන්නේ
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #6 බාදක මැද ගලන ගඟේ ලස්සන පෙන බුබුලු නැඟේ
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #7 මුලු ලොවම ඔබට එරෙහි උනත් එපා තැවෙන්න යලි යලිත් දිරිය වඩා බලමු ලොවම දිනන්න
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 8, 2012 #8 ''ඕනෑම පුද්ගලයෙක්ට සුපිරි වැඩ්ඩෙක් විය හැක අවශ්‍ය වන්නේ හිතන්න මොලයක් සහ ලියන්න අතක් පමණි''
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 8, 2012 #9 ''මචන්, සල්ලිය් ගෑණුය් නිසා මිනිස්සු වෙනස් වෙනවා බන්'' Last edited: Aug 9, 2012
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #10 ආල වදන යන තේරුම බෝසත්කම සකී...
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #11 කොතරම් ගල් බොරළු තිබුනත් අතරමග යා යුතු තැනට යනු නියතය ගලන ගඟ
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Aug 8, 2012 #12 ආ මලයා.. එල එල කරගෙන යමු....
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Aug 8, 2012 #13 sudu pusa said: හබලක් නැති මට මොන නැව් ටෝක්ද Click to expand...
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #14 සෙංකඬගලපුර දළදා බුදු රැස් විහිදෙනතුරු නෑ වරදින්නේ සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #15 kandya said: Click to expand... ඩිංකියා දාපන් මොනාහරි
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #17 professor said: ගුල්ලා වීරයා වන්නේ බාල ලෑල්ලේදී පමණි Click to expand... සිරාවටම
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 8, 2012 #18 දුකේදී හැඬුමට සැපේදී හිනාවෙන්නට ලග ඉදන් තවත් අම්මා කෙනෙකු ඇතිනම් නුඹයි ඒ අම්මා සොදුරියෙ නුඹයි ඒ අම්මා....
දුකේදී හැඬුමට සැපේදී හිනාවෙන්නට ලග ඉදන් තවත් අම්මා කෙනෙකු ඇතිනම් නුඹයි ඒ අම්මා සොදුරියෙ නුඹයි ඒ අම්මා....
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Aug 8, 2012 #19 ඉව්රු දැලේ හිද බැලු විට, ගග හැඩයි කදිමයි... දියට වන් විට එවන් ගගුලම, බිහිසුණුයි චන්ඩයි....
dilrasan Well-known member Oct 30, 2007 42,796 1 4,871 113 40 හත් ඉලව්වෙ! Aug 8, 2012 #20 welcome to Elakiri...Good start..