Tesla 280 kmph live accident ( Autobahn)

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,922
    17,447
    113
    35
    Spain
    සීට් බෙල්ට් දාගෙන හිටියේ නැතිනම් වෙන දේ හිතාගන්න පුළුවන් නේ.
    පට්ට , පැසෙන්ජර් බොක්ස් එක එලෙසම තියනවා, රැලී කාර් එකක වගෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,555
    1
    16,531
    113
    චීන වාහන නිෂ්පාදකයෝ දැන් ඔය දේ සඳහාම ඇඩ්ස් හදලා තමන්ගෙ නිෂ්පාදන ප්‍රොමෝට් කරනවා

    කැම්රි තාස්සනෙ නෙහ් දැන් තියෙන්නෙ..
     
    • Like
    Reactions: Inigo Montoya