යාලුවනේ අපි හැමෝටම නොයෙක් හැකියාවන් තියෙනවා
. ඉතින් මම හිතුවා නිස දැස් ලියන්න පුලුවන් අය සෙට් කරලා පොඩි වැඩක් කරන්න.
ඔයාලට හිතෙන දෙයක් ගැන නිස දැස් ලියලා මෙතන දාන්න එතකොට කැමති අයට පුලුවන් එවා තමන්ගෙ වැඩ වලට ගන්න,




. ඉතින් මම හිතුවා නිස දැස් ලියන්න පුලුවන් අය සෙට් කරලා පොඩි වැඩක් කරන්න.ඔයාලට හිතෙන දෙයක් ගැන නිස දැස් ලියලා මෙතන දාන්න එතකොට කැමති අයට පුලුවන් එවා තමන්ගෙ වැඩ වලට ගන්න,




[FONT="]සුවද දුන් අතීතය[/FONT][FONT="][/FONT]
[FONT="]මට පෙමි කල පෙරදා[/FONT][FONT="][/FONT]
[FONT="]සිහිනෙක රැදි සිතුවමක් වගේ නුඹ[/FONT][FONT="][/FONT]
[FONT="]හැම දාමත් මගෙ දෙනෙත් පුරා[/FONT][FONT="][/FONT]
[FONT="]ලගට ගන්න බැරි දුරින් ඉදන් නුඹ[/FONT][FONT="][/FONT]
[FONT="]එලිය කලේ මගෙ රැයද දවා[/FONT][FONT="][/FONT]
[FONT="]නෙත අද්දර දුටු තරුවක් මිස නුඹ[/FONT][FONT="][/FONT]
[FONT="]මලක් නොවෙ ජිවිතය පුරා[/FONT][FONT="][/FONT]
[FONT="]අද තනිවී අප ආ ගිය තැන් වල[/FONT][FONT="][/FONT]
[FONT="]මතකය වපුරයි කදුලු ගලා[/FONT][FONT="][/FONT]
[FONT="]නුඹෙ සෙනෙහස මිස කිසිදු දෙයක් නැත[/FONT][FONT="][/FONT]
[FONT="]ජීවිතයට මට අහිමි වෙලා..........[/FONT]
