Last edited:
පට්ට කථාව.++
rep +++
Very good comment !!!
REP ++
aththama kathaawa saho.......![]()
![]()
+10
(You have given out too much Reputation in the last 24 hours, try again later.)
Aththa kathawa machan +9
සිරා කතාව මචන් පට්ටයි
මාත් එක්ක එකග වෙච්ච හැමෝටම ස්තූතියි. ඒකෙන් පේනවා ලමාකාලයේ අගය දන්න හදුනන පිරිසක් තාමත් ඉතුරු වෙලා තියෙන බව. අනාගතේ ලමයි කිහිපදෙනෙකුට හරි සුන්දර ලමාවියක් මේ පිරිස නිසා ලැබෙන බව සිකුරුයි. ඒකත් ලොකු දෙයක්,සතුටක්.

කැටපෝල් කියන්නේ ළමයින්ට හොඳ සෙල්ලම් බඩුවක් නෙවෙයි බන්එක පාරක් කුරුල්ලෙක්ට තිබ්බ එකක් ගහක වැදිලා කෙළින්ම මගේ නළලට වැදුනා. ඇහැට වැදුනා නං ඇහ පොට්ට වෙනවා. (පොඩි කාලේ පව් කියල තේරුණත් කරන්න හිතෙනවා ඔය වගේ සෙල්ලම් බඩු තිබුනම. දැන් වගේ හිත කොන්ට්‍රෝල් නෑ)
ඕක ළමයින්ගේ පාවිච්චියට තියෙන එකක් නෙවෙයි වෙන්න ඇති. දඩයම් කරන්නම ගන්න එකක් වෙන්න ඇති. outdoor hunting කියල තියෙනවනේ. pro catapult එකක් වගේ

ඇඩෙනවා.......
ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන් කඩදහියක් නවල කපුටෙක් හදාගන්න දන්නේ නෑ. කොලයක් නවල කඩදහි බෝට්ටුවක් හදන්න දන්නෙ නෑ. අපි ඒ කාලෙ බෝට්ටු කොච්චර හැදුවද? එක එක ඩිසයින්, වහලත් තිබ්බ සමහර ඒවට. කියල වැඩක් නෑ ලමා පරපුරට වෙලා තියෙන දේනම්.
ඉතින් මේ වටිනා ලමා කාලය ලමයෙක් විදියට ගත නොකරපු කෙනෙක්ගෙන් පරිණත වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සකමක් දන්නෙ නැති, මිනිස්සුත් එක්ක ඉන්න දන්නෙ නැති, ගුණධර්ම සාරධර්ම නොඅදුනන, වැඩිහිටියෙක්ට ගරු නොකරන, තමන් තරම් පොරක් නෑ කියන මානෙන් ඉදිමිච්ච හරකෙක් තමයි බිහි වෙන්නේ.
මම කියන්නෙ නෑ හැම එකාම අටපට්ටම් හදන්න ඕන, බෝට්ටු හදන්න ඕන කියල. අම්මලා,තාත්තලා, සහෝදරයො, නෑදෑයෝ එක්ක එකතුවෙලා එයාලත් එක්ක වෙසක් කූඩුවක් සරුංගලයක් හදනකොට, විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් ඉගෙනගන්නකොට ඇතිවෙන බැදීම, ගෞරවය කියල නිම කරන්න බෑ. එයාලට වචනයක් කියන්න කලින් ඒ බැදීම් ඉස්මතු වෙනවා, පොඩි කාලෙ අපිත් එක්ක එයාල හිටපු හැටි මතක් වෙනවා. අන්න ඒව තමයි වැඩිදෙනා නොදකින, නමුත් ඉතාම වැදගත් බැදීම් වෙන්නේ සමාජයට. දරුවෙක් පරිසරයට හා සමාජයට හුරු වෙන්න ඕන හැගීම් දැනීම් එක්ක
ඉතින් එහෙම නැති උනාම උන්ට අම්ම තාත්ත කියන්නෙ sponsor කෙනෙක් විතරයි. ඊට එහා ගිය බැදීමක් නෑ. සහෝදරත්වයක් නොහදුනන, අම්ම තාත්තා නොඅදුනනන උන් බිහි වෙනව. ඉතින් රටේ අපරාධ වැඩි වෙනවා, මහලු මඩම් වැඩි වෙනවා කියල වැඩක් නෑ. මේව වැඩිහිටියො තේරුම් ගන්න ඕන.

මන්ද මානසිකත්වය කැටපොලයක් වත් හදපන් මූසලයා.
![]()

ඇඩෙනවා.......
ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන් කඩදහියක් නවල කපුටෙක් හදාගන්න දන්නේ නෑ. කොලයක් නවල කඩදහි බෝට්ටුවක් හදන්න දන්නෙ නෑ. අපි ඒ කාලෙ බෝට්ටු කොච්චර හැදුවද? එක එක ඩිසයින්, වහලත් තිබ්බ සමහර ඒවට. කියල වැඩක් නෑ ලමා පරපුරට වෙලා තියෙන දේනම්.
ඉතින් මේ වටිනා ලමා කාලය ලමයෙක් විදියට ගත නොකරපු කෙනෙක්ගෙන් පරිණත වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සකමක් දන්නෙ නැති, මිනිස්සුත් එක්ක ඉන්න දන්නෙ නැති, ගුණධර්ම සාරධර්ම නොඅදුනන, වැඩිහිටියෙක්ට ගරු නොකරන, තමන් තරම් පොරක් නෑ කියන මානෙන් ඉදිමිච්ච හරකෙක් තමයි බිහි වෙන්නේ.
මම කියන්නෙ නෑ හැම එකාම අටපට්ටම් හදන්න ඕන, බෝට්ටු හදන්න ඕන කියල. අම්මලා,තාත්තලා, සහෝදරයො, නෑදෑයෝ එක්ක එකතුවෙලා එයාලත් එක්ක වෙසක් කූඩුවක් සරුංගලයක් හදනකොට, විහිලුවෙන් තහලුවෙන් ඒ දේවල් ඉගෙනගන්නකොට ඇතිවෙන බැදීම, ගෞරවය කියල නිම කරන්න බෑ. එයාලට වචනයක් කියන්න කලින් ඒ බැදීම් ඉස්මතු වෙනවා, පොඩි කාලෙ අපිත් එක්ක එයාල හිටපු හැටි මතක් වෙනවා. අන්න ඒව තමයි වැඩිදෙනා නොදකින, නමුත් ඉතාම වැදගත් බැදීම් වෙන්නේ සමාජයට. දරුවෙක් පරිසරයට හා සමාජයට හුරු වෙන්න ඕන හැගීම් දැනීම් එක්ක.
ඉතින් එහෙම නැති උනාම උන්ට අම්ම තාත්ත කියන්නෙ sponsor කෙනෙක් විතරයි. ඊට එහා ගිය බැදීමක් නෑ. සහෝදරත්වයක් නොහදුනන, අම්ම තාත්තා නොඅදුනනන උන් බිහි වෙනව. ඉතින් රටේ අපරාධ වැඩි වෙනවා, මහලු මඩම් වැඩි වෙනවා කියල වැඩක් නෑ. මේව වැඩිහිටියො තේරුම් ගන්න ඕන.

මට නං ඕවා පාවිච්චි කරන්න දුන්නේ නෑ. හොරෙන් හදලා හංගන් තමා හිටියේදිවිකදුරු අත්තක් පරිස්සමට කපලා ( දිවිකදුරු කිරි ඇස් වලට වැටුනොත් වන වෙනවා), සුද්ද කරලා, බයිසිකල් ටියුබ් එකකින් පටි 2ක් කපලා, ලෙදර් සපත්තු කෑල්ලක් දාලා කැටපෝලයක් හදන එකේ අමුතුම ගතියක් තියෙනවා. තාත්තා කැටපෝලය හදල අතට දීල කිව්වේ මැස්සෙකුට හරි විදලා අහුවුණොත් ඕකෙන්ම මට විදිනවා කියලා.
වත්ත වටේම තිබ්බ වල් හබරල එක ඉත්තකටවත් කෙලින් ඉන්න දුන්නේ නෑ ඒ කාලේ. රවුම් තිරිවානා කැට හොයලා, හුස්ම නාල්ලා හුලගට වැනෙන හබරල ඉත්තට මානලා, හිටපු ගමන් කැටපොල් කරුව ඇදේට අල්ලලා ඇගිල්ලක් දෙකක් තලාගෙන ගත්ත ෆන් එක කියලා වැඩක් නෑ.
හබරල, කෙසෙල්ගස් හිල් වෙන්න තිබ්බට එක සතෙකුටවත් කැටපෝලේ දික් කලේවත් නෑ. මම හිතන්නේ ඒක තමයි හික්මීම කියන්නේ.
පිහියෙන් බෙල්ල කපන්නත් පුලුවන්, පාං කපන්නත් පුලුවන්. ISIS දෙමවුපියෝ පොඩි උන්ට පිහියෙන් බෙලි කපන්න කියල දෙනවා, අපේ දෙමවුපියෝ අත කපාගන්නේ නැතුව පිහිය පාවිච්චි කරන්න කියල දෙනවා අවශ්යතාව අනුව. පිහිය වැරදි හෝ හරි නෑ. මග පෙන්වීමයි වැදගත් වෙන්නේ.

දිවිකදුරු අත්තක් පරිස්සමට කපලා ( දිවිකදුරු කිරි ඇස් වලට වැටුනොත් වන වෙනවා), සුද්ද කරලා, බයිසිකල් ටියුබ් එකකින් පටි 2ක් කපලා, ලෙදර් සපත්තු කෑල්ලක් දාලා කැටපෝලයක් හදන එකේ අමුතුම ගතියක් තියෙනවා. තාත්තා කැටපෝලය හදල අතට දීල කිව්වේ මැස්සෙකුට හරි විදලා අහුවුණොත් ඕකෙන්ම මට විදිනවා කියලා.
වත්ත වටේම තිබ්බ වල් හබරල එක ඉත්තකටවත් කෙලින් ඉන්න දුන්නේ නෑ ඒ කාලේ. රවුම් තිරිවානා කැට හොයලා, හුස්ම නාල්ලා හුලගට වැනෙන හබරල ඉත්තට මානලා, හිටපු ගමන් කැටපොල් කරුව ඇදේට අල්ලලා ඇගිල්ලක් දෙකක් තලාගෙන ගත්ත ෆන් එක කියලා වැඩක් නෑ.
හබරල, කෙසෙල්ගස් හිල් වෙන්න තිබ්බට එක සතෙකුටවත් කැටපෝලේ දික් කලේවත් නෑ. මම හිතන්නේ ඒක තමයි හික්මීම කියන්නේ.
පිහියෙන් බෙල්ල කපන්නත් පුලුවන්, පාං කපන්නත් පුලුවන්. ISIS දෙමවුපියෝ පොඩි උන්ට පිහියෙන් බෙලි කපන්න කියල දෙනවා, අපේ දෙමවුපියෝ අත කපාගන්නේ නැතුව පිහිය පාවිච්චි කරන්න කියල දෙනවා අවශ්යතාව අනුව. පිහිය වැරදි හෝ හරි නෑ. මග පෙන්වීමයි වැදගත් වෙන්නේ.

25ට ඔන්න මෙන්න.අපි ගිය අව්රුද්දෙත් සරුංගල් යැවවා.මේ අව්රුද්දෙත් යවන්න ඉන්නේ.අපි සරුංගල් යවද්දී එතනින් යන මිනිස්සු අපේ දිහා බලන්නේ ඇස් ලොකු කරලා කටවල ඇරලා...
මීට කලින් සරුන්ගල යවනවා දැකලා නෑ වගේ.

ඔව් මමත් බෝට්ටු හැදුවා. වහිනකොට හදලා, පාකරලා යවනවා, මරු තමයි.![]()