කැටයම්_චින්තක killed by STF

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔය කාලකන්ණින්ට දැකපු තැන වෙඩි තියල දාන්නතුව ගෙදර එක්ක ගිහින් නලවන්නද බන්..:frown::frown: ඕකුන්ව හිරේ යැව්වත් වැඩක් වෙන්නෑ, මොකෝ දැන් රටේ අපරාධ වැඩි ප්‍රමාණයක් මෙහෙයවන දාමරිකයෝ වැඩි පිරිසක් ඉන්නෙ බන්ධනාගාර වල. ඒවට ඇමතිල සහ ජෙලර්ලගෙනුත් ෆුල් සප් එක තියෙනව. ජීවිතාන්තය වෙනකන් ගියත් ඕනනම් අවුරුදු 10ක් විතර උපරිම ඇතුලෙ තියල, එලියට දායි. ඕකුන්ව නඩත්තු කරන්න වියදම් වෙන්නෙත් මහ ජනතාවගේ සල්ලි.. ඊට වඩා හොද නැද්ද ඕකුන්ව මේ ලෝකෙන් තොරොන්චි කරලම දැම්මම?? :angry::angry: අඩුම තරමෙ අනිත් මිනිස්සුන්ට හරි සැනසීමෙන් ජිවත් වෙන්න පුළුවන්.
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    mun 4 denawama maralane?????? ow bn ehema tama wenna ona. usawi genichchat mahindaya munwa maranna sing karanna denne nane .
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    මචන් මම කවත් මරපු එකේ හරි වැරැද්ද හොයන්න ගියේ නැහැ. නමුත් පොලීසියට නිතිය අතට ගන්න බැහැ. එකට තමයි ගරු අධිකරණයක් තියන්න රටක. ශිෂ්ට සම්පන්න රටක විය යුත්තේ එයයි.

    රටේ නීතියේ අඩු ලුහුඩුකම් තියනවනම් ඒවා වහාම නිවැරිදි කරගන මිනීමරුවන්ට මරණිය දණ්ඩනය පැනවිය යුතුයි. නමුත් පොලිසියට මිනිසුන් මැරීමට අයිතියක් නැත.

    machan oya wage deyak ube paule kata hari una nam uba me wage panditha talk deida? matat polosiye traficla nam penna ba. et a athare awanka minissut innawa. a wage ayata mehema karana unta oya wage karala madi bn....
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මචන් මම කවත් මරපු එකේ හරි වැරැද්ද හොයන්න ගියේ නැහැ. නමුත් පොලීසියට නිතිය අතට ගන්න බැහැ. එකට තමයි ගරු අධිකරණයක් තියන්න රටක. ශිෂ්ට සම්පන්න රටක විය යුත්තේ එයයි.

    රටේ නීතියේ අඩු ලුහුඩුකම් තියනවනම් ඒවා වහාම නිවැරිදි කරගන මිනීමරුවන්ට මරණිය දණ්ඩනය පැනවිය යුතුයි. නමුත් පොලිසියට මිනිසුන් මැරීමට අයිතියක් නැත.
    එහෙම කලාම හරිද?? :P මූ නිසා ගමේ මිනිස්සු කොච්චර බයෙන්ද උන්නෙ කියල උබ දන්නවද, ඔය ගරු අධිකරණෙන් ජීවිතාන්තෙ දක්වා හිරේට දාපු උන් ලස්සනට උන්ගෙ පාතාලෙ වැඩ කරන් යනව ඇතුලෙ ඉදගෙන, උබල වගේ උන්ට ඒව වැඩක් නැ, නීතිය හරියට තිබ්බොත් ඇති, උබල වගේ උන් ඇරෙන්න මේ සිද්දිය උන කිට්ටුව ඉන්න හැම එකාම පින් දෙනව මේ බලු වැඩේ කරපු උන් මාරුවට :angry: