video එකේ විදියට ඕන වාහනයක්, මේ හාමුදුරුවෝ හදන සින් එකක් තියෙන්නේමොන වාහනේ ගැනද කියන්නේ? එක එක ඒවා පෙන්නනවනෙ
ලොකුම අවුල තමයි කෝටි 6ක වාහනයක් ගන්න සල්ලි හම්බ කරන එකෙක්ටත් common sense නැති එකමැරිච්ච ජපන් හොල්මන් එක්ක වාහන එනව ඇතිනේ යකෝ…
උන්ට මෙහෙ බලි තොවිල් වැඩ කරයිද?
මචං Range rower ජපන් නෙවෙයි..මැරිච්ච ජපන් හොල්මන් එක්ක වාහන එනව ඇතිනේ යකෝ…
උන්ට මෙහෙ බලි තොවිල් වැඩ කරයිද?
මම රේන්ජ් රෝවර් ගැන නෙවෙයි කිවවේමචං Range rower ජපන් නෙවෙයි..
උබට සිවුරක් ගැවිලා තියෙනවා නම් හෙන ආතල් නෙහ්.
අල්ලලා දාපන් මචං. මමත් ආතල් එකට එහෙම කිවුවෙ. උබ ගන්න ආතල් එකක් උබ ගනින්.මම රේන්ජ් රෝවර් ගැන නෙවෙයි කිවවේ
ඔතන කියනව කලින් අයිතිකාරයෝ වාහන වල ඉන්න කතාවක්
දැන් උබට මොකද්ද ඔය උඩ විඩියෝ එක ගැන කියන්න තියෙන්නේ?අල්ලලා දාපන් මචං. මමත් ආතල් එකට එහෙම කිවුවෙ. උබ ගන්න ආතල් එකක් උබ ගනින්.
විඩියො එක බැලුවෙ නැ බං. ටයිටල් එක විතරයි බැලුවේ. එ උනාට උබේ ආතල් එක උබ ගනින්දැන් උබට මොකද්ද ඔය උඩ විඩියෝ එක ගැන කියන්න තියෙන්නේ?
විඩියෝ එකවත් බලන්නේ නැතුවද මට කිව්වේ?විඩියො එක බැලුවෙ නැ බං. ටයිටල් එක විතරයි බැලුවේ. එ උනාට උබේ ආතල් එක උබ ගනින්
එහෙනම් අනුර කුමාරගෙ පුංචි අම්ම වෙන්න ඇති.කවුරු මොනව කිව්වත් විද්‍යාවට හොයාගන්න බැරි දේවල් ලෝකේ තියෙනවා..ඔය අැස් වහ කට වහ කියන ඵකත් ඵහෙමයි..ලංකාවේ උන්ගෙ විශේෂයෙන් ඒවා තියෙනවා..පට්ටම ඉරිසියාකාර ජාතියක්නේ..හීල්ලුවොත් ඵහෙම කැඳත් නෑ ඉතිං..මම දන්න ගෑණු කෙනෙක් පොල් ගහක ගෙඩි පුරෝලා තියෙනව දැකල හූල්ලල ඒ ගහට අකුණක් ගහල දැන් ගහම නාටු වෙලා තියෙන්නේ..ඒ තරම් මූසලයි ලංකාවේ උන්ගේ කටවල්..