කැඩුන Range Rover හදන තැනක්

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මැරිච්ච ජපන් හොල්මන් එක්ක වාහන එනව ඇතිනේ යකෝ… :baffled:
    උන්ට මෙහෙ බලි තොවිල් වැඩ කරයිද?
    ලොකුම අවුල තමයි කෝටි 6ක වාහනයක් ගන්න සල්ලි හම්බ කරන එකෙක්ටත් common sense නැති එක
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මැරිච්ච ජපන් හොල්මන් එක්ක වාහන එනව ඇතිනේ යකෝ… :baffled:
    උන්ට මෙහෙ බලි තොවිල් වැඩ කරයිද?
    මචං Range rower ජපන් න‌ෙව‌ෙයි..

    උබට සිවුරක් ගැවිලා තිය‌ෙනවා නම් හ‌ෙන ආතල් න‌ෙහ්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,520
    113
    එකමත් එක රටක
    මචං Range rower ජපන් න‌ෙව‌ෙයි..

    උබට සිවුරක් ගැවිලා තිය‌ෙනවා නම් හ‌ෙන ආතල් න‌ෙහ්.
    මම රේන්ජ් රෝවර් ගැන නෙවෙයි කිවවේ
    ඔතන කියනව කලින් අයිතිකාරයෝ වාහන වල ඉන්න කතාවක්
     
    • Love
    Reactions: Candid-B

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මම රේන්ජ් රෝවර් ගැන නෙවෙයි කිවවේ
    ඔතන කියනව කලින් අයිතිකාරයෝ වාහන වල ඉන්න කතාවක්
    අල්ලලා දාපන් මචං. මමත් ආතල් එකට එහෙම කිවුවෙ. උබ ගන්න ආතල් එකක් උබ ගනින්.
     
    • Love
    Reactions: Candid-B

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    දැන් උබට මොකද්ද ඔය උඩ විඩියෝ එක ගැන කියන්න තියෙන්නේ?
    විඩියො එක බැලුවෙ නැ බං. ටයිටල් එක විතරයි බැලුවේ. එ උනාට උබේ ආතල් එක උබ ගනින්
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,520
    113
    එකමත් එක රටක
    විඩියො එක බැලුවෙ නැ බං. ටයිටල් එක විතරයි බැලුවේ. එ උනාට උබේ ආතල් එක උබ ගනින්
    විඩියෝ එකවත් බලන්නේ නැතුවද මට කිව්වේ?
    බලලා අදහස කියපන්
     
    • Haha
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,608
    113
    කවුරු මොනව කිව්වත් විද්‍යාවට හොයාගන්න බැරි දේවල් ලෝකේ තියෙනවා..ඔය අැස් වහ කට වහ කියන ඵකත් ඵහෙමයි..ලංකාවේ උන්ගෙ විශේෂයෙන් ඒවා තියෙනවා..පට්ටම ඉරිසියාකාර ජාතියක්නේ..හීල්ලුවොත් ඵහෙම කැඳත් නෑ ඉතිං..මම දන්න ගෑණු කෙනෙක් පොල් ගහක ගෙඩි පුරෝලා තියෙනව දැකල හූල්ලල ඒ ගහට අකුණක් ගහල දැන් ගහම නාටු වෙලා තියෙන්නේ..ඒ තරම් මූසලයි ලංකාවේ උන්ගේ කටවල්..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    කවුරු මොනව කිව්වත් විද්‍යාවට හොයාගන්න බැරි දේවල් ලෝකේ තියෙනවා..ඔය අැස් වහ කට වහ කියන ඵකත් ඵහෙමයි..ලංකාවේ උන්ගෙ විශේෂයෙන් ඒවා තියෙනවා..පට්ටම ඉරිසියාකාර ජාතියක්නේ..හීල්ලුවොත් ඵහෙම කැඳත් නෑ ඉතිං..මම දන්න ගෑණු කෙනෙක් පොල් ගහක ගෙඩි පුරෝලා තියෙනව දැකල හූල්ලල ඒ ගහට අකුණක් ගහල දැන් ගහම නාටු වෙලා තියෙන්නේ..ඒ තරම් මූසලයි ලංකාවේ උන්ගේ කටවල්..
    එහෙනම් අනුර කුමාරගෙ පුංචි අම්ම වෙන්න ඇති. 🤷‍♂️