කැඩුම් බිදුම් වලට බෙහෙත්?
මොණරාගල අවට කැඩුම් බිදුම් වලට හොඳ කොහෙද,අම්මගෙ අත කැඩුනා මැනික් කටුව ලඟින්.ඉස්පිරිතාලෙන් හරි ගියෙ නෑ.මදුරුකැටියේ සහ තව තැනක සිංහල බෙහෙත් කරා තිබුනට වඩා වැඩි උනා, කවුරු හරි හොඳ තැනක් කියන්න.ලොකු උදව්වක්. මට ගෙදර යන්නත් බැරිව ඉන්නේ කෆීවු නිසා.