කැතම සහ අපිරිසිදුම #airport එක ලන්කාවේ කටුනායක

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    Mata nam epa wenne ara duty free un angata ena eka bung. unta epa kiuwath ganna lu yaluwake ta hari :dull:

    last time gihilla awama, madin yanna ba immigration ekan passe, kakko wage enawa bung.

    Service එක අවුල් නිසා Sri Lankan Airlines පාවිච්චි කරන එක නැවැත්තුවට මේකෙන් යන එක නවත්තන්න බෑනෙ. :dull:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පසුගිය සතියෙ ගියපූ airports 4 න් කැතම සහ අපිරිසිදුම #airport එක ලන්කාවේ කටුනායක Airport එක.🤮
    Plane එකෙන් බැස්ස Tourists අරගෙන ආවේ පරන බස් එකකින්. බස් එකෙන් බහින තැනම threewheel එකක් තිබ්බ airport එක ඇතුලේ. 😁
    කිසිම airport එකක් ඇතුලේ duty free එකේ කාක්කෝ වගේ guest වටේ අපේ බඩු ගන්න කියලා අඩන කෑ ගහන එවුන් හිටියේ නෑ. උන්ට කෝම්ස් වලට ද කොහෙද salary hamba වෙන්නේ. ඒ නිසා බල්ලෝ මරලා හරි වගේ ඇගේ ගාන්න තමා හදන්නේ.
    ඒකට අපේ කට්ටිය සුදු ඇදගත්ත හය හත් දෙනෙක් බලෙන් කෑගහනවා.

    ඊට පස්සේ එලියට පිට වෙන්න එන තැන airport එක ඇතුලේ taxi කොම්පැනි කාරයෝ කෑ ගහනවා.එලියේ taxi කාරයෝ කන්නලව් කරනවා.
    චූ කරන toilets ටික ගදම ගදයි. 🤮
    සුද්දෙක් airport එකෙන් එලියට එන්නෙමෙ මේ රට ගැන කලකිරීමෙන්.
    වගකිය යුතු අය දැනගන්න මෙසේ ලියා වගකීමෙන් පලකරමී.

    අයින්ස්ටයින් ලංකාවට ඇවිල්ලා කියපු දේවල් හරි. තමා වෙනස් වෙලා නෑ.
    අයින්ස්ටයිනුත් ලංකාවට ආවාද ඕයි
    මාර සීණ් එක. එතකොට අපි කොහෙද හිටියේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් නම් කරන්න දෙයක් නෑ බන්. ඔක්කොම බංකොලොත් සල්ලි නෑ ඕවා නඩත්තු කරන්න. ඕක විතරක් නෙමේ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉදල තීන්ත ටිකක් ගාන්න සල්ලි නෑ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලංකවට අවා කියලා දැනෙන්නේ ඩියුටි ෆ්‍රි එකට ආවම.

    සර් සර්මෙ හෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අපි දෙමලු ගෙනාවෙ ඕව හෝදන්න තමයි ගිහින් හෝදපිය දුප් එනව මෙතන එලකිරි....

    demalungen pukshana una sakkili ballata ridila.

    airport ekata gihin thiyada kiyapanko
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    Service එක අවුල් නිසා Sri Lankan Airlines පාවිච්චි කරන එක නැවැත්තුවට මේකෙන් යන එක නවත්තන්න බෑනෙ. :dull:
    kiyala wadak na bung, othanin epaiyi yanna

    wena airport wala kohe wath mama nam giya ewala duty free mehama wikarayak dakala naa.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    balala monawa hari karai.

    1670902179305.png
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo
    පසුගිය සතියෙ ගියපූ airports 4 න් කැතම සහ අපිරිසිදුම #airport එක ලන්කාවේ කටුනායක Airport එක.🤮
    Plane එකෙන් බැස්ස Tourists අරගෙන ආවේ පරන බස් එකකින්. බස් එකෙන් බහින තැනම threewheel එකක් තිබ්බ airport එක ඇතුලේ. 😁
    කිසිම airport එකක් ඇතුලේ duty free එකේ කාක්කෝ වගේ guest වටේ අපේ බඩු ගන්න කියලා අඩන කෑ ගහන එවුන් හිටියේ නෑ. උන්ට කෝම්ස් වලට ද කොහෙද salary hamba වෙන්නේ. ඒ නිසා බල්ලෝ මරලා හරි වගේ ඇගේ ගාන්න තමා හදන්නේ.
    ඒකට අපේ කට්ටිය සුදු ඇදගත්ත හය හත් දෙනෙක් බලෙන් කෑගහනවා.

    ඊට පස්සේ එලියට පිට වෙන්න එන තැන airport එක ඇතුලේ taxi කොම්පැනි කාරයෝ කෑ ගහනවා.එලියේ taxi කාරයෝ කන්නලව් කරනවා.
    චූ කරන toilets ටික ගදම ගදයි. 🤮
    සුද්දෙක් airport එකෙන් එලියට එන්නෙමෙ මේ රට ගැන කලකිරීමෙන්.
    වගකිය යුතු අය දැනගන්න මෙසේ ලියා වගකීමෙන් පලකරමී.

    අයින්ස්ටයින් ලංකාවට ඇවිල්ලා කියපු දේවල් හරි. තමා වෙනස් වෙලා නෑ.
    Business class palayan oya karadara godak adui ethakota. Serandib Lounge eka awlak na wadiya shape. Emirates eka taram quality na. Duty free eka nam mala jarawak.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මේ කියලා තියෙන ටිකම මම FB එකෙත් දැක්කා Share වෙනවා. මොකක් උනත් මේ කතාව සහතික ඇත්ත. කියලා වැඩක් නෑ. ඉස්සර මීට වඩා ටිකක් හරි හොඳට තිබුනා. ඒත් දැන් ගන්න දෙයක් නෑ. Sri Lankan Air Line එක උනත් එච්චර තමයි. මෙලෝ රහක් නෑ. Air Port එකේ කාක්කෝ වැහි වැහැලා. Duty Free එක ගාවින් යනවා කියන්නේ පිටකොටුවේ මොකක් හරි Lane එකකින් යනවා වගේ. බෙරිහන් දෙනවා. ඊටත් වඩා එලියට ගියාම කුලී Taxy කාරයෝ. මේ රටවල් හදන්න බෑ බන්. වෙන රටක ඉඳලා ලංකාවට ගොඩබහින තැනම මෙහෙම චාටර් නම් කොහොමද බන් රටක් හැදෙන්නේ
     
    • Like
    Reactions: acryan and rskoora

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔක්කොම හරි එලියට ආවම කොහෙද යන්නෙ, කොහෙද යන්නෙ, කොහෙද යන්නෙ, කොහෙද යන්නෙ, කොහෙද යන්නෙ. ටැක්සි කාරෙයෝ.

    අන්තිම එකත් ඇහුවා කොහෙද යන්නෙ, ගෙදරින් ඇවිත් ඉන්නේ කිව්වම නෑ සර් මං පොලිසියෙන් කිව්වා. 😅😂🤣
     
    • Haha
    Reactions: rasikac