කැතයි මහින්ද

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඔව් අර ගෝටව එලවන්න උද්ගොශනෙ කරන හාමුදුරුවරුත් එලවලාදාන්න ඌන එතනින්. දෙතිස් කතා කියලා දේශපාලනේ ගැන කතා කරන්නවත් එපා කියලා බුදුහාමුදුරුවො දේශනා කරාට මුන් දැන් බැහැලාම දේශපාලනේ කරනවා. ජාතික වීරයෙක් කියලා පොත්වල තිබුනාට එස් මහින්ද හාමුදුරුවො උනත් කරලා තියෙන්නෙ වැරැද්දක්.
     
    • Like
    Reactions: B.Chat and Venux