කැතයි හොදේ රනිල් අන්කල් ....

djruki

Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    කැතයි හොදේ රනිල් අන්කල් ....

    20rviag.jpg
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මේක රනිල්ගෙම ප්‍රශ්නයක් නෙවෙයි.දැන් පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ඇමතිවරු කියලා කොටලුවො ටිකක් ඉන්නවා.මොන පක්සේ බලයේ හිටියත් උන් ඇමතිවරු.මේක ඉස්සෙල්ලම පටන් ගත්තේ මුස්ලිම් තොන්ඩායි ,හකීමුයි.දැන් ඒකට කෙහෙලියලා,ලොකුගේලා,දයාසිරිලා,ජොනියලා,රාජිතලා,ජීඇල්, කරූලා,ලක්ෂමන්ලා,දුමියලා වගේ එවුනුත් එකතු වෙලා.මේ සෙට් එක ජීවිතේට මේ ආන්ඩුව පැරදුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ මංත්‍රීවරු විදිහට දවසක්වත් ඉන්නේ නෑ.ආපහු රනිල්ගේ ආන්ඩුවට දුවනවා.ආන්ඩුවේ හිටියේ නැත්නම් පාන්ඩුව හැදන මේ කොටලුවන්ගේ
    ෆනී පොලිටික්ස් වලින් රටට සෙතක් නෑ.උන්ටම තමයි සෙතක් තියෙන්නේ.මේ සර්වපාක්ෂික කොටලුවන්ට දැන් කිසිම ප්‍රතිපත්ති දේශපාලනයක් හෝ පක්ෂ දේශපාලනයක් නෑ.උන්ට ඕන බලය රස විඳින්නයි සල්ලි හම්බ කරගන්නයි.මුන්ට චන්දේ දෙන පොන්න ජනතාවකුත් ඒකටම හරියන්න 1980න් පස්සේ බිහිවෙලා ඉන්නවා.1980න් පස්සේ ලංකාවේ ඉපදෙන්නේ කොටලුවො. මුන් ප්‍රතිපත්ති හෝ පක්ෂයක් රහිත කම වහගන්නේ අපි ආන්ඩු මාරු කරන්නේ දේශප්‍රේමය වෙනුවෙන් කියලා.හැබයි ඒක නෙවෙයි.මුන් ඔක්කොටම පනහ හැට පැන්න නිසා එවුන් හුඟක් නාකි වෙනකම් බලය රස විඳින්න බැරි වෙයි කියලා.නාකි නිසා හාට් ඇටෑක්,ස්ට්‍රෝක්,ඩයබිටිස් හැදිලා මැරිලා යන්න කලින් ආතල් එකේ ඉන්න ක්‍රමයක් තමයි මේ හදාගෙන ඉන්න සර්ව පාක්ෂික ඇමතිකම්.
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මෙතන තවත් පිංගුත්තරයන් ටිකක් ඉන්නවා.උන් ආණ්ඩුවටත් බනිනවා.විපක්ෂයටත් බනිනවා.එහෙම බනින ගමන් ලාවට කියනවා ආණ්ඩුව හැබයි විපක්ෂයට වඩා හොඳයිලු.ඒක නිසා හරි විපක්ෂයක් එනකම් තව අවුරුදු 10ක්-15ක් මේ ආන්ඩුවම බලයේ තියාගන්න ඕනලු.දත් කිඹුලා,කිංකොන්,අරුණ,ශ්‍රී ලංකා,යුරාජ් වගේ අය තමයි මේ මතයේ ඉන්නේ.එයාලා කියන විදිහට රනිල්ව අයින් කරලා මොකාද පක්ෂෙ නායක කමට දාන්නේ.සජිත් කියන එලහරකාද.සජිත් කියන්නේ දැන් ඉන්න මහින්දටත් වඩා අන්ත එකෙක්.බත් කන හරකෙක්.එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට නායකකම ගන්න පුලුවන් කෙනෙක් නෑ.එහෙම අත්දැකීම් තියෙන එකෙක් සහ ඇමතිකමක්වත් දරපු එකෙක් වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයක් වගේ පරණ පක්ෂයක නායක කම ගන්න.එහෙම නැතිව ලස්සන නලු පෙනුමක් තියෙන පැරෂුට් එකකින් බැස්ස බබෙකුට පක්ෂ නායක කම හම්බ වෙන්නේ නෑ.ඩීඇස්ලා,ඩඩ්ලි,සර්ජෝන්,ජේ ආර්,,ප්‍රේමදාස,ඩීබී,රනිල් කියන අය සෑහෙන කාලයක් දේශපාලනය කරලා ඇමතිකම් හොබවලා තනතුරු හොබවලා නායකයා වුනේ.2001-2004 රනිල්ගේ කාලේ නායකයන් වගේ හිටපු රොත්තම ආන්ඩුවට පැන්නා.ඒ කාලේ මංත්‍රිලා,නියොජ්‍ය ඇමතිකම් වසර එකහමාරක් කරපු එවුන් තමයි ඉන්නේ.උන්ට කිසිම පරිපාලන අත්දැකීමක් නෑ.හුඟක් එවුන්ට මොලයකුත් නෑ.වක්කඩ කටවල් විතරයි තියෙන්නේ.ඒක නිසා එක්සත් ජාතික පක්ෂය කියන්නේ නායකයන් හිඟ පක්ෂයක් නෙවෙයි.නායකයන් බිහිකරපු පක්ෂයක්.මහින්ද වසර අට තුල නාමල් ,බැසිල් කියන පවුලේ අය ඇරෙන්න කිසිම නායකයෙක් බිහි කරලා නෑ.ඔක්කොම ජේවීපි එකෙන් හොරකම් කරපු අය,යූන්පි එකෙන් හොරකම් කරපු අය.එහෙම නැත්නම් චන්ද්‍රිකාගේ කාලේ හැදුන අය.නමුත් රනිල්ගේ වසර දෙක තුල රොත්තක් හැදුනා.එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වයක් බිහිවෙන්න නම් එක්සත් ජාතික පක්ෂය බලයට එන්න ඕන.සරත් ෆොන්සේකා කියන දේශපාලන නායකයා පවා එක්සත් ජාතික පක්ෂය බිහිකරපු කෙනෙක්.ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙවෙයි.ඔහු විසින්ම ඉදිරියට ආපු කෙනෙකුත් නෙවෙයි.නමුත් ජනප්‍රිය කෙනෙක්.ඔහු ජනාධිපතිවරණය රනිල්ටත් වඩා පැරදුනේ ඔහුගේ දේශපාලන අත්දැකීම අඩු වීම නිසා.ඔහු රනිල්ටත් වඩා ලක්ෂ 20කින් පැරදුනා.රනිල් ලක්ෂයකින් පැරදුනේ.සරත් ෆොන්සේකට ජේවීපි සහ එක්සත් ජාතික පක්ෂය කියන දෙකේම පන්නරය තිබුනා.ඒක නිසා යමෙක් ජනප්‍රිය වුන පලියට චන්දයක් දිනන්න බෑ.විශේෂයෙන්ම ප්‍රබල ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙක් එක්ක.එක්සත් ජාතික පක්ෂයේ නායකයන් බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ.එක්සත් ජාතික පක්ෂ මහ ඇමතිවරු මගින්.රනිල්ට විකල්පයක් දැනට විපක්ෂයේ නෑ.ඉන්නවනම් පෙන්වන්න කියලා අභියෝග කරන
     
    • Like
    Reactions: tharakato

    Raveensach

    Active member
  • Dec 10, 2006
    963
    62

    WELL SAID !!