කැත දර්ශන බබා හුකුම් එපා...
කාවද අන්දන්නේ...
නිකන් කට කහිනවට එකම රටක් එකම නිතියක් කිව්වට වැඩක් නෑ ක්‍රියාවෙන් පෙන්නුවේ නැත්තන්...
වැඩ්ඩෙක් නම් සමන්ලාල්ව අත්තඩංගුවට ගන්න.
විනාඩි 1.24 බලන්න මේක සුපිරි නාට්‍යක්. සමන්ලාල්ට බනිනවා. සර්ගේ නාට්‍ය කොටස ඉවරයි. සර් ඔලුවෙන් පෙන්නවා නාමල් දැන් ඔයාගේ වාරේ කියලා. ඊයා..
------ Post added on May 28, 2021 at 11:42 PM
Last edited:

කොහෙන් උනත් ඌ knockout logics