වෙන උන් ගැන කියන්න මම දන්නේ නෑ.. මාව නම් ඔය කාලකන්නි එක්ක සසඳන්න එපා.. ඕකුන් කරලා තියෙන සමාජ විරෝදී, අසාධාරන දේවල් මම කරලා නැහැ.. ඕකුන්ට හොඳක් නම් වෙන්න එපා..
එතරම් නොවුනත් උඹ පිළිගන්නවද උඹ තුලත් යම්කිසි ප්‍රමාණයකට නරක චරිතයක් ජීවත් වෙන බව
වෙන උන් ගැන කියන්න මම දන්නේ නෑ.. මාව නම් ඔය කාලකන්නි එක්ක සසඳන්න එපා.. ඕකුන් කරලා තියෙන සමාජ විරෝදී, අසාධාරන දේවල් මම කරලා නැහැ.. ඕකුන්ට හොඳක් නම් වෙන්න එපා..
'දුමින්ද වැරදි නෑ' කියන වචන තුන පෝස්ට් එකක කොහෙ හරි තිබුනොත් ඇති ඕවා වෙන්න. පෝස්ට් එක කියවවලා බලන්නෙ නෑ.ඇති යන්තම් උඹට හරි තේරුනා ගොඩක් එවුන්ට මම කියපු දේ තේරිලා නැහැ
![]()
![]()

♥-Aurora-♥;11307733 said:මේක කියෝලා තේරුම් ගන්නවට වඩා හොඳයි ගිහින් ටිකක් නිදා ගන්නවා..
(මගේ මතය)

'දුමින්ද වැරදි නෑ' කියන වචන තුන පෝස්ට් එකක කොහෙ හරි තිබුනොත් ඇති ඕවා වෙන්න. පෝස්ට් එක කියවවලා බලන්නෙ නෑ.![]()

ඕව් බං මුන් post එක කියවල බලන්නේ නැහැ. අනේ මන්ද මුන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ![]()

එතරම් නොවුනත් උඹ පිළිගන්නවද උඹ තුලත් යම්කිසි ප්‍රමාණයකට නරක චරිතයක් ජීවත් වෙන බව
ඌගේ පොයින්ට්ස් පට්ට
එත් එවා දුමින්ද කරපු හැම දහදුරා වැඩේම සාධාරණිකරණය කරන්න තරම් ශක්තිමත් නෑ යාලුවා
මොනා උනත් හොද උත්සහයක්![]()

අපි හැමෝම තුල නරකක් තියනවා කියන එක තමයි ඔය සටහනෙනුත් කියන්නෙ.අලියෙක්වයි කූඹියෙක්වයි සංසන්දනය කරන්න යන්න එපා යාලුවා
කෙනෙක්ගේ ජිවිතේ නරක නැතිවෙන්න සියලු කෙලෙසුන් නසලා රහත් වෙන්න ඕනේ
එතකන් හැමෝගේම ජිවිතවල නරක තියෙනවා
එ නරක දේවල් වල ප්‍රමාණ අනුව තමා එ කෙනා ගැන පිට කෙනෙක්ට අදහසක් ගන්න වෙන්නේ
ඇත්තටම මම මේ වෙනකන් හිතන් හිටියේ උඹට අසාධාරණය කියන එකා තේරෙනවා කියල
but sorry bro![]()
මේක ලියපු එකා සුවර් එකට ම සුනිමල්ගේ අප්පට ජාතක වෙච්ච එකෙක්
http://reargate.blogspot.com/2011/05/blog-post_21.html
http://reargate.blogspot.com/2011/0...argate.blogspot.com/2011/03/blog-post_29.html
මේ ලිපි කියවල බලන්න
අපි හැමෝම තුල නරකක් තියනවා කියන එක තමයි ඔය සටහනෙනුත් කියන්නෙ.

ඒ පාර උඹත් සුනිමල්ගේ ජොබ් එක බාර ගත්තද
අටුවා ටීකා වැඩක් නැත උඹ නොදන්නා උනාට ඕන එකෙක් දන්නවා ඇත්ත නැත්ත
උඹ නම්බු විදියට හිටිය අපි දැක්කා
හැබැයි දැන් පෙන්නේ අසාධාරණය තමන්ට සාදාරන වීගෙන එනකොට ඔය කතා කිය වෙනවා වගේ බ්‍රදර්
අයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ

හෝව් හෝව් bro මගේ පරණ thread කියවල බලන්න. මේ ලිපියෙන් කියන්නෙත් දුමින්ද සාධාරණයි කියල නෙමෙයි. ඉසෙල්ලා හොඳට ආයිත් පාරක් කියවල බලපන්
මේක ලියපු එකා සුවර් එකට ම සුනිමල්ගේ අප්පට ජාතක වෙච්ච එකෙක්
http://reargate.blogspot.com/2011/05/blog-post_21.html
http://reargate.blogspot.com/2011/0...argate.blogspot.com/2011/03/blog-post_29.html
මේ ලිපි කියවල බලන්න
මචං මෙකේ එවුන් ඔය ලිපිය කියවනවා මිසක් මලාට බ්ලොග් බලන්න යන්නේ නෑනේ
එවගේම හොදට තර්ක කරන්න පුලුවන් කෙනෙක්ට දුමින්ද සුදු චරිතයක් කියලා ඔප්පු කරන එක මහ ලොකු ගේමක් නෙමේ
එත් මචං තර්ක කරලා ඔප්පු කරන්න ඕන දේවල් තියෙනවා අනවශය දේවලුත් තියෙනවා
මේකත් එ වගේ අනවශය දෙයක්
කලු චරිතෙක සුදු ලක්ෂණ පෙන්නන්න ගත්ත නිරර්ථක වැඩක් නැති උත්සහයක්![]()
අලියෙක්වයි කූඹියෙක්වයි සංසන්දනය කරන්න යන්න එපා යාලුවා
කෙනෙක්ගේ ජිවිතේ නරක නැතිවෙන්න සියලු කෙලෙසුන් නසලා රහත් වෙන්න ඕනේ
එතකන් හැමෝගේම ජිවිතවල නරක තියෙනවා
එ නරක දේවල් වල ප්‍රමාණ අනුව තමා එ කෙනා ගැන පිට කෙනෙක්ට අදහසක් ගන්න වෙන්නේ

හෝව් හෝව් bro මගේ පරණ thread කියවල බලන්න. මේ ලිපියෙන් කියන්නෙත් දුමින්ද සාධාරණයි කියල නෙමෙයි. ඉසෙල්ලා හොඳට ආයිත් පාරක් කියවල බලපන්
මචං මෙකේ එවුන් ඔය ලිපිය කියවනවා මිසක් මලාට බ්ලොග් බලන්න යන්නේ නෑනේ
එවගේම හොදට තර්ක කරන්න පුලුවන් කෙනෙක්ට දුමින්ද සුදු චරිතයක් කියලා ඔප්පු කරන එක මහ ලොකු ගේමක් නෙමේ
එත් මචං තර්ක කරලා ඔප්පු කරන්න ඕන දේවල් තියෙනවා අනවශය දේවලුත් තියෙනවා
මේකත් එ වගේ අනවශය දෙයක්
කලු චරිතෙක සුදු ලක්ෂණ පෙන්නන්න ගත්ත නිරර්ථක වැඩක් නැති උත්සහයක්![]()
1. මේක කළු චරිතයක සුදු ලක්ෂණ පෙන්නන්න ගත්ත උත්සහයක් නෙමෙයි. මේක මනුෂ්‍ය ලක්ෂණ ගැන කරන විග්‍රහයක්.
2.ඔය link වල තියෙන්නේ මචං ආණ්ඩුවට එරෙහිව මේ blog එකේ අයිතිකාරයා ලියපු post දෙකක් . ඒ දෙක මම දැම්මේ අර සුනිමල්ගේ කතාවක් කිව්වා නිසයි