ඔය ඉන්නෙ නැවිල ලස්සනට ඊට පස්සෙ එළියට ඇවිල්ල කියපන් අපි කාටවත් නැවෙන්නෙ නෑ කියල. මාත් රැග් උනා හැබැයි එක බල්ලෙක් ඇවිල්ල කියල දෙන්න ගියා කොහොමද උන්ට දෙන්නෙ කියල.එදයින් පස්සෙ පැත්ත පලාතෙ ගියෙ නෑ.අවුරුදු 3නක් කැම්පස් එකේ උන්ට අලයෙක් විදියට හැබයි මට කොන්ද කෙලින් තියාගෙන මොකෙක්ටවත් යටත් නැති මනුස්සයෙක් විදියට ඉදිය මට අල යාළුවොත් ඉදිය වැල යාළුවොත් ඉදිය.අල උනාට පස්සෙ වැලයන්ගෙ ෆන්ශන්වලටත් ගියා.
රැග් එක ඕනි ඔය විදියට නෙවෙයි. ඔකෙන් කරන්නෙ ළමයින්ගෙ කොන්ද කඩන එක. අන්තිමට අරික්කාල් රැඩිකල් (කිබුල් මාමගේ වචනයක් තැනට ගැලපෙන නිසා ගත්ත. ) බබාල ටිකක් එළියෙ.
හැබයි එක දෙයක් තියෙනව කොච්චර ප්රයිවට් ස්කූල්,කැම්පස් ගියත් පොළවෙ පයගහපු මනුස්සයෙක් වෙන්නෙ අල්පයයි.අල උනත් වැල උනත් සමාජයත් එක්ක ගැටෙනව, ඕනිම මට්ටමක ළමයෙක් රජයේ පාසලකට ආවම එකම විදියට තමා සලකන්නෙ.කැම්පස් එකකට ගියත් එහෙමයි. හොද රටට වැඩක් තියෙන මොළ ටිකක් තමා මේ කාලකණ්ණි විදියට විනාශ කරන්නෙ වැද ගැම්මකට නැති වාතයක් නිසා.
රැග් එක මේ විදියට කුණුහරුප කියාගෙන කරනවට කැමති උන්ගෙන් මම අහන්නෙ තොපේ අම්ම තාත්ත වැඩි පුර බද්දක් ගෙවල තියෙනවද ජුන්නන්ට මේ විදියට කතා කරල බලු කරන්න උබලට අයිතිය දෙන්න.?