කැත වැඩක විඩීයෝවක්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    එහෙම කරන්න බෑ මාළබේ එක ඒකට අඩුම ගානේ CCC වත් ඔනේ මට මතක හැටියට. එතකොට අවුරුදු 5 ක් කරන්න ඕනේ උපාධිය අන්තිම අවුරුද්දේ Russia ගිහින් කරන්න ඕනේ ඒක ගන්න එක ලේසි නෑ හෙන කට්ටක් කන්න ඕනේ. නොදන්න මගුල් කියවන්න එපා ඇතුලත් වෙන එක ලේසි වුනාට කරගන්න බෑ එහෙම හැම එකාටම දක්ෂකමක් නැත්නම්. ආණ්ඩුවේ වෙලා තියෙන්නේ ඇතුලත් වීමේ විභාගය අමාරුයි ඒ වගේම නිකම් නිකම් එච්චරයි.

    ඒකේ අරමුණ දක්ෂයන්ව ගැනීම නෙවෙයි පුලුවන් තරම් මිනිස්සුන්ව පෙරළා ආණ්ඩුවට වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයට සිසුන්ව ගැනීමයි. දක්ෂ කම විභාගයකින් මනින්න බෑ විභාගයකින් මනින්නේ යම් වෙලාවකදි ඉගෙන ගත්ත දේ වමාරන්න පුලුවන්ද බැරිද කියන එකයි අනික ඒක වුනත් පරණ ප්‍රශ්ණ පත්‍ර බැලුවම මහ ලොකු ගේමක් නෙවෙයි පරණ පොත් වල ,English පොත් වල තියෙන ගැටලු සමහර වෙලාවට එහෙම් පිටින්ම එනවා එතකොට ඒවා කරලා ,ආයි ව්භාගයකට ගිහින් ඒ ගැටලුවලටම උත්තර ලියන එක දක්ෂ කමක් නෙවෙයි. :P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    :):):):):):):):):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කැම්පස් ගියා නොගියා කියලා ජීවිතේ එතනින් නවතින්නේ නැහැ.
    කැම්පස් නොගිහින් වෙන මර්ග වලින් ඉගන ගත්තු අය ඔන තරම් රටේ ඉන්නවා.

    මාත් කරන්නේ භාහිර උපාධියක් තමා කොලබ කැම්පස් එකේ. එකෙ ඉන්න වැඩි හරියක්ම වගේ එ ලෙවෙල් ෆේල් උන අය . අ උනත් මම හකල තියනවා ඊ කලයේදී

    එ අය බොහොම මහන්සියෙන් වැඩ කරලා හොද සමාජ තත්වයන් එක්ක හොද පඩි ඇතුව ජීවත් වෙනවා. ඉතින් එක හොද නැද්ද?? තව මනුස්සයෙක් හොදින් කලා බිලා ඉන්නවනම් ??

    මම කියන්නේ නැහැ කැම්පස් යන අයට මොලේ නැහැ හරි එ අය වැදගත් නැහැ කියන එක නෙමේ. එතනින් රටට වැඩදායී පුද්ගලයින් තමා බිහිවෙන්නේ.

    නමුත් මේ රැග් එකෙන් සමහර ලමයි දරුනු විදිහේ මානසික පිඩවකට පත් වෙනවා. රැග් කලාට කමක් නැහැ එකට මිම්මක් තියාගෙන.

    මට දැන් 24 වෙනවා. මගේ යාලුවෙක් ඉන්නවා ඌත් මගෙ වයසේ එකට ඉස්කොලේ ගිය එකා. ඌ අ ලෙවෙල් ෆේල් එත් ඌ දැන් කඩයක් දාගෙන ඉන්නේ ඌ කියනවා උට දවසකට 3000 කට වඩා ලාභ ඇතුව කඩේ කරගෙන යනවා කියලා. එතකොට ඌට කොහොමද මෙක කරගෙන යන්න දැනුම ආවේ ?? එක ඌ ගෙනාපු දෙය ??

    ඒක නිසා රටක් විදිහට මේ විදිහේ දෙවල් නවත්තලා දියුනු වෙන්න උත්සාහ කරමු.

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැං මාලබේ වෛද්‍ය උපාධිය කීයද බං..
    සහතිකේ ගෙදරටම එනවලු නේද...
    උබත් කරහං.එතකොට උබත් වෛද්‍යවරයෙක්

    ඔව් හරියට කරලා ඔක්කොම exams pass උනොත් කැමතිනම් convocation නොයා ගෙදරට තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්ලු :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;16655513 said:
    ඔය ඉන්නෙ නැවිල ලස්සනට ඊට පස්සෙ එළියට ඇවිල්ල කියපන් අපි කාටවත් නැවෙන්නෙ නෑ කියල. මාත් රැග් උනා හැබැයි එක බල්ලෙක් ඇවිල්ල කියල දෙන්න ගියා කොහොමද උන්ට දෙන්නෙ කියල.එදයින් පස්සෙ පැත්ත පලාතෙ ගියෙ නෑ.අවුරුදු 3නක් කැම්පස් එකේ උන්ට අලයෙක් විදියට හැබයි මට කොන්ද කෙලින් තියාගෙන මොකෙක්ටවත් යටත් නැති මනුස්සයෙක් විදියට ඉදිය මට අල යාළුවොත් ඉදිය වැල යාළුවොත් ඉදිය.අල උනාට පස්සෙ වැලයන්ගෙ ෆන්ශන්වලටත් ගියා.

    රැග් එක ඕනි ඔය විදියට නෙවෙයි. ඔකෙන් කරන්නෙ ළමයින්ගෙ කොන්ද කඩන එක. අන්තිමට අරික්කාල් රැඩිකල් (කිබුල් මාමගේ වචනයක් තැනට ගැලපෙන නිසා ගත්ත. ) බබාල ටිකක් එළියෙ.

    හැබයි එක දෙයක් තියෙනව කොච්චර ප්‍රයිවට් ස්කූල්,කැම්පස් ගියත් පොළවෙ පයගහපු මනුස්සයෙක් වෙන්නෙ අල්පයයි.අල උනත් වැල උනත් සමාජයත් එක්ක ගැටෙනව, ඕනිම මට්ටමක ළමයෙක් රජයේ පාසලකට ආවම එකම විදියට තමා සලකන්නෙ.කැම්පස් එකකට ගියත් එහෙමයි. හොද රටට වැඩක් තියෙන මොළ ටිකක් තමා මේ කාලකණ්ණි විදියට විනාශ කරන්නෙ වැද ගැම්මකට නැති වාතයක් නිසා.

    රැග් එක මේ විදියට කුණුහරුප කියාගෙන කරනවට කැමති උන්ගෙන් මම අහන්නෙ තොපේ අම්ම තාත්ත වැඩි පුර බද්දක් ගෙවල තියෙනවද ජුන්නන්ට මේ විදියට කතා කරල බලු කරන්න උබලට අයිතිය දෙන්න.?

    සිරා කතාව බං දැන් මෙතන රැග් වෙලා ඒක මහා ලොකු දෙයක් කියල හිතන් ඉන්න කැම්පස් කියන්නේ ජෙප්පෝ කියල දුන්න ලෝකේ කියල හිතන් ඉන්න උන්ට රිදෙයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්බයෝ කියන්නෙත් ඔහොම තමයි. කොන කැපුවම පිරිසිදුයි කියලයි නමුත් ළගින් යන එකාට තමයි ගද දැන්නේ. :lol::lol: තමන් පිළිගන්න කැමති නෑ දෙයක් වැරදි කියලා මොකද තමනුත් ඒ දේම කරන නිසා, ඒ දේම කොටසක් නිසා.

    LOL :lol::lol::lol:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔව් හරියට කරලා ඔක්කොම exams pass උනොත් කැමතිනම් convocation නොයා ගෙදරට තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්ලු :lol::lol::lol:

    88d.gif

    ow ow ow ban dan ehemath ganna puluwan thamaa. oya hama external degree private degree salli depu gaman certificate eka denawalu nee

    :lol::lol::lol::rolleyes::rolleyes::rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කැම්පස් යන්න කලින් කෙල්ලෙක් එක්ක කතා කරද්දීත් වෙව්ලපු පොන්නයෝන්ට මේ වගේ පොන්න වැඩ වීරකම් වගේ දැනෙනවා ඇත්තේ
    :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හම්බයෝ කියන්නෙත් ඔහොම තමයි. කොන කැපුවම පිරිසිදුයි කියලයි නමුත් ළගින් යන එකාට තමයි ගද දැන්නේ. :lol::lol: තමන් පිළිගන්න කැමති නෑ දෙයක් වැරදි කියලා මොකද තමනුත් ඒ දේම කරන නිසා, ඒ දේම කොටසක් නිසා.

    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    88d.gif

    ow ow ow ban dan ehemath ganna puluwan thamaa. oya hama external degree private degree salli depu gaman certificate eka denawalu nee

    :lol::lol::lol::rolleyes::rolleyes::rolleyes:

    LOL එහෙම ගන්න පුළුවන් නම් කොච්චර ලේසිද :lol:
    government uni වලින් තොර ලෝකයක් දන්නේ නැති සමහර පොරවල් හිතන් ඉන්නේ එහෙමලු නේ :lol:
    පව් අහිංසක ජීවිත :lol:
     
    pakulu

    Junior member
  • Jul 15, 2009
    90
    11
    18
    warakapola
    බකුනා;16652225 said:
    අපි නම් දන්න විදියට දැන් ජවිපෙ සහ අන්තරේ අතර සම්බන්දයක් නෑ.. පෙරටුගාමින්ගේ වෙන්වීමත් සමග (වැරදිනම් කියන්න)
    තවද ජවිපේ ප්‍රතිපත්තිමය තීරණයක් අරන්තියනවා ලු විශ්වවිද්‍යාල සිසුන් අරගවලට සහබාගී නොකරගන්නත්

    තවත් දෙයක් පසුගියදා අන්තරේ විසින් සංවිධානය කරපු විරෝධතා ලොකුවට ගියේ නෑ.. ජවිපේ ඕක පිටිපස්සේ දැන් නෑ හෝ එයාලගේ බලය විශ්වවිද්‍යයාලවල නෑ.. මොකද ජවිපේ සහයෝගයක් තිබ්බනම් ඔව විරෝධතා ලොකුවටම යනවා ..

    කව්රු උනත් විශ්වවිද්‍යාල සිසුන් දේශපාලනයට ‍යොදා ගැනීම වැරදියි .. ඒක සිසුන්ගේ පැත්තෙන් ඉබේම වෙනාවා ඒක ස්භාවික විය යුතුයි .

    obe katha hariyatama hari..JVP and Antharaya sambanda ne mewata
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    දෑන අදුන ගන්න බය නෑති කර ගන්න පොඩි දෙයක් අවුලක් නෑ,,කුනුහරුප කියාගෙන වෑඩ්ඩො වෙන්න හදන එකනම් පො+න වෑඩක්
    ohomada ban gedarata ena kenek dana aduna ganneth. oka tanikarama anthareta kattiya baganna karana ara ahinsaka lamainge manasata loku kelalak ethikarana balama bala wedak
    :no::no::no:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    yako apith camps giya raguth una. eth eke seemavan thibba. ponna kollo inna batch ekak unoth thamai ova venne. rag eke karadarayak noviya yuthui.
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    LOL එහෙම ගන්න පුළුවන් නම් කොච්චර ලේසිද :lol:
    government uni වලින් තොර ලෝකයක් දන්නේ නැති සමහර පොරවල් හිතන් ඉන්නේ එහෙමලු නේ :lol:
    පව් අහිංසක ජීවිත :lol:

    උඹ උපාධි කඩේකින් සල්ලි වලට සහතිකයක් ලියාගනිපු එකෙක් නේද..ඒකනේ රිදෙන්නෙ.
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    අනෙ ගොන් ලබ්බො දන්න ලබ්බක් කියවපන්..මම කියුවෙ අපෙ අක්කා ගැන එයා කැම්පස් සිලෙක්ට් වෙලත් ගියෙ නැ අම්මල යන්න කියල බල කරත් යන්න කැමති නැ කියුවා..එ ගත්තු තිරනෙ හරි කියලා තෙරෙන්නෙ එයාලා එක්ක A/L කරලා කැම්පස් ගිය උබ වගෙ ඔලුව උදුම්මවපු ගොබ්බ ඩයල් තාමත් කැම්පස් එකෙ අනාත වෙන නිසා..ලොල් සින් එක කියන්නෙ තොපි වගෙ කැම්පස් අනාතයො අපෙ අක්කගෙන් එයා වැඩ කරන තැන ජොබ් එකක් හදලා දෙන්න බැරිද අහන එක.....තොටත් ඔනෙ නම් රස්සවක් හදලා දෙන්නම් අනාතයො...නැත්නම් ඉතින් ගෙවල් ගානෙ ඇට බෙද බෙද පලයන්..

    :lol::lol::lol::lol::lol:
    මචං අක්කා ක්ලිනිං සර්විස් එකකද වැඩ. නිකං උපාධි සහතික ලියා ගත්තම ඔහොම තමයි.
    ඇයි ඉතිං වැඩක් කරන්න දන්නෙ නෑ නේ. එස්.බී ට මල් තියලා වැදපිය. හාල් වෙච්ච එවුන්ටත් උපාධි ගන්න හදලා දුන්නට...
    මුලින්ම කියපං කො උබේ රස්සාව...රස්සා බෙදන්න පුලුවන් නම් ජන්දෙ ඉල්ලපං..එතකොට ප්‍රයිවට් ඩිග්‍රියත් නමට යටින් දාගන්න පුලුවං.අර මරවින් වගේ.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: