කැනඩාවවේ කලු සිංහලු සමුල ඝාතනය කරයි. 🔴BREAKING NEWS

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මරපු ඵකා පැත්තක ඉද්දි අනිත් උන් ඵක්ක ඵල්ලෙන්නයි හෑලි ලියන්නයි ඵන උඹ වගේ ගොං හරක් ඉන්නෙත් ලංකාවෙම තමා.පලයංකෝ FB පැත්තේ උඹට ඕක ගැන දුක්මුසු හෑලි, කවි, රචනා ඕනනම්..😅

    මම කියපු දේ ඵහෙමමයි.ඒක මට හිතුණ දේ සහ ලංකාවේ ගෑණු නිසා අද කාලේ වෙන දේවල් දැකලා කියපු දේ..උඹ කිව්වා කියල ඒක වෙනස් කරන්නේ නෑ.
    උබ වෙනස් කරන්න එපා. උබට තේරෙන හැටිනේ බන්. තියන information එක්ක උබ ඔය වගේ ගොන් conclusion වලට එනවා උබ කොහොම ගවයෙක්ද කියලා හිතාගන්න පුලුවන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    වලතරයා වගේ එකෙක් ගෙදර නවත්තගෙන තියෙන්නේ, මන්නෙන් කොටලා

    giphy.gif
     
    • Wow
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උබ වෙනස් කරන්න එපා. උබට තේරෙන හැටිනේ බන්. තියන information එක්ක උබ ඔය වගේ ගොන් conclusion වලට එනවා උබ කොහොම ගවයෙක්ද කියලා හිතාගන්න පුලුවන්
    හරි හරි උඹ හරි උගතා..වෙනස් කරන්නෙ නෑ තමා අැයි උඹ මොනා කරන්නද🤣🤣
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හරි හරි උඹ හරි උගතා..වෙනස් කරන්නෙ නෑ තමා අැයි උඹ මොනා කරන්නද🤣🤣
    ඔව් බන් මම උගතා තමයි. උබ වෙනස් කරන්න එපා. මොකද අපි කිව්වා කියලා උබේ logics වැඩ කරන්නේ නැති මොලේ හැදෙන්නේ නෑනේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් බන් මම උගතා තමයි. උබ වෙනස් කරන්න එපා. මොකද අපි කිව්වා කියලා උබේ logics වැඩ කරන්නේ නැති මොලේ හැදෙන්නේ නෑනේ.

    හා ඉතිං අැයි ඔය ඵකම දේ කියවන්නේ.ගංජ ගහලද?.පඬි පප්පා..වෙනස් කරන්නේ නෑ තමා යකෝ..සිංහල තේරෙන්නේ නැද්ද?ගොනා😅
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    මොනවද පම්කෝ මේ ටයිටල් ආතල් වෙනයි බං මේ වගේ ඒවට වත් අඩුම පොඩි සදාචර්යක්වත් තියාගනිනිකෝ.
    ඔව් බං මාත් කියන්න ගියේ ඒක...

    අවම සදාචාරෙවත් නැති පකේ බේකින් නිව්ස් හුත්තිගේ පුතෙක් මූ...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    ලංකාවෙ උන්ව ආශංය නොකර ඉන්නව නං කිසි කෙනෙක් ලජකාවෙ ඉන්න සුදුසු නෑ. මොකද ඉන්න අජූතම ආශ්‍රය නොකළ යුතු උන්ගෙන් 99%ක් ඉන්නෙ ලංකාව ඇතුලෙ.
    නෑ එළියට යන අයට තමා ඒ උපදෙස. මෙහෙ ඉන්න බැරි නිසා එළියට ගිහිං ආයේ මෙහෙ උන් පුරවාගත්තම වැඩක් නෑ නේ.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ඔව් බන් මම උගතා තමයි. උබ වෙනස් කරන්න එපා. මොකද අපි කිව්වා කියලා උබේ logics වැඩ කරන්නේ නැති මොලේ හැදෙන්නේ නෑනේ.
    හා ඉතිං අැයි ඔය ඵකම දේ කියවන්නේ.ගංජ ගහලද?.පඬි පප්පා..වෙනස් කරන්නේ නෑ තමා යකෝ..සිංහල තේරෙන්නේ නැද්ද?ගොනා😅
    ඕක දැන් අතෑරලා දාපල්ලා බන්. මය මදැයි.
    එක අතකට අපි හරියට සිදිදිය නොදැන ඕක කොච්චර කතාකලත් මැරුණු අයට පන එන්නෙත් නෑ.
    පොඩි පගයට ලයිෆ් සෙන්ටන්ස් හම්බුවෙයි, එත් ඌ mentally unstable වගේ prove කරන්න ට්‍රය් කරලා punishment එක අඩුකරගන්න බලයි උගේ lawyers ල.
    shared house එකක ඉන්නවා කියන්නේ කොහොමත් හෙන ප්‍රශ්න ගොඩක්. මම දන්නා ගොඩක් උන් shared house වල ඉදල තියෙනව. බාජන හරියට හෝදලා නෑ , ෆ්‍රිජ් එකේ ඉඩ මදි ,බින් ලයිනර් දැම්මේ නෑ, collection දවසට උදේට බින් පාරෙන් තිබ්බේ නෑ ඔය වගේ ලෝකේ නැති ප්‍රශ්න. tenants ලගේ age gap එක වැඩි උනාම ඔය ප්‍රශ්න double වෙනවා. මම දන්නා couple family කීපයක්ම ඔය වගේ ප්‍රශ්න නිසා ඉන් බැරිව වෙන place වලට අමාරු උනා.
    මේකත් ඒ වගේ මොකක් හරි පොඩි දෙයක් දුරදිග ගිහිපු දිද්දියක් වෙන්න ඇති.
    මට හිතෙන්නේ මුලින්ම stab කලේ.අම්මට, ළමයින්ට වෙන්න බෑ එහෙම කළා නම් තාත්ත කෙනෙක් එලිය ගිහින් 911 හෙල්ප් ඉල්ලන්නේ නෑ. එතනම අරුව මරාගෙන මැරෙනවා මිසක්. But who knows :(
    :no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    19 ලංකාවෙ සිටිසන්ගෙ අතට තුවක්කුවක් ගියේ කොහොමද?? 🤔

    ඕන පිස්සෙකුට තුවක්කු ගන්න පුලුවන් අසල්වැසි ගොබ්බ රට වගේමද කැනඩාවත් ? 😐
     
    • Haha
    • Sad
    Reactions: NRTG and EVC

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ඔව් බන් මම උගතා තමයි. උබ වෙනස් කරන්න එපා. මොකද අපි කිව්වා කියලා උබේ logics වැඩ කරන්නේ නැති මොලේ හැදෙන්නේ නෑනේ.
    හරි හරි උඹ හරි උගතා..වෙනස් කරන්නෙ නෑ තමා අැයි උඹ මොනා කරන්නද🤣🤣

    බලපන් උබල මේ ත්‍රෙඩ් එකෙත් ඇවිත් කියවගන්නව. සොයිසත් පිහි පාර දෙන්න ඇත්තෙ උබල වගේ චීත්ත කේස් එකක් ඇදගෙන කියවගෙන ගිහින් අන්තිමට වටේ ඉන්න ඔක්කොම එවුන්ට කොටල වෙන්න ඇති.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    19 ලංකාවෙ සිටිසන්ගෙ අතට තුවක්කුවක් ගියේ කොහොමද?? 🤔

    ඕන පිස්සෙකුට තුවක්කු ගන්න පුලුවන් අසල්වැසි ගොබ්බ රට වගේමද කැනඩාවත් ? 😐
    stabbed ban..
    police saying knife or similar thing
     
    • Like
    Reactions: NRTG and EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    නෑ එළියට යන අයට තමා ඒ උපදෙස. මෙහෙ ඉන්න බැරි නිසා එළියට ගිහිං ආයේ මෙහෙ උන් පුරවාගත්තම වැඩක් නෑ නේ.

    මෙහෙමයි බන්. මට නං ලංකාවෙන් ආපු අය ගොඩක් උදව් කරලා තියෙනවා එන්න කලිනුත්, ආපු දවස්වලත්, දැනුත්.
    නිතරම සෙට්වෙන්න, බොන්න එහෙම යන්නෙ නෑ. ඒ උනාට ආශ්‍රය කරනවා. මට නං අවුලක් වෙලා නෑ.

    stabbed ban..
    police saying knife or similar thing

    Telegram ගොබ්බයා දාලා තියෙන්නෙ වෙඩි තැබීමකින් කියලනේ.
    ------ Post added on Mar 8, 2024 at 5:51 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,252
    113
    19 ලංකාවෙ සිටිසන්ගෙ අතට තුවක්කුවක් ගියේ කොහොමද?? 🤔

    ඕන පිස්සෙකුට තුවක්කු ගන්න පුලුවන් අසල්වැසි ගොබ්බ රට වගේමද කැනඩාවත් ? 😐
    yakoo white culture kiyanne gunama thama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    yakoo white culture kiyanne gunama thama

    උබ කියන්නෙ ගොබ්බ ඇමරිකාව ගැන.

    හරිහමන් රටවල් වල එහෙම හැම මන්ද මානසිකයෙකුටම තුවක්කු ගන්න බෑ කඩෙන් පාන් ගන්නව වගේ.
     
    • Like
    Reactions: EVC