කැනඩාවවේ කලු සිංහලු සමුල ඝාතනය කරයි. 🔴BREAKING NEWS

acryan

Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ona tharam ?
    canadawa echchara charterda ?

    Canadian man convicted of murder for killing 4 Muslim family members with his pickup

    https://apnews.com/article/canada-muslim-family-murder-verdict-363dd18ba112f7db26d36b42477b08a6

    Family of Sikh couple killed in Canada holds vigil in Brampton

    https://www.hindustantimes.com/citi...-holds-vigil-in-brampton-101704741484518.html

    Manitoba man accused of killing five family members, including his three young children, is mentally fit to stand trial.

    https://www.thestar.com/news/canada...cle_7658eccb-9081-51ac-96a7-bb757018d471.html

    Few examples onna, oka first eka newee :no::no::no:

    Loke depression wadima developed rata Canada danna widiyata, Weather, cost of living nisa thama oka minissunta godak enne issues

    Consistent with previous surveys, Canadians between 18 and 39 years old reported the highest levels with 33.5 per cent for anxiety, 29.1 per cent for loneliness and 27.7 per cent for feelings of depression.

    https://www.cbc.ca/news/canada/toronto/anxiety-depression-loneliness-study-1.6327708

    Ithin Murder case wenawaa, eka wenna possibility eka wadi

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව් රටක තොටක යන්න ඉන්නවානම් ඒ රටවල් ගැන කතා නොකරන තරමට ⁣හොදයි.
    ඒ රටවල් ගැනවත් නෙමේ , ලංකාවේ ජෙපි etc වගේ posts share ක‍රල . එළියෙන් බලන උන්ට පෙන්නේ මුන් අන්තවාදී marxist etc උන් වගේ activist කෙනෙක් වගේ ඒත් ඌ මොන පක්ෂ වලටවත් වැඩ නැහැ ජොලියට පොස්ට් share කරන එකෙක් දේශපාලන .

    Facebook, Twitter බලපන්කො පොඩ්ඩක් අන්න මේක අල්ලගෙන කැනඩාවෙ උන් වැලපෙනව immigrants ලව නවත්තන්න කියල.
    ප්‍රංශ , uk වලින් ඇවිත් හිටපු මිනිස්සු සමූල ඝාතනය කරලා රටේ නමත් බලෙන් කැනඩා කියල මාරු කරගෙන ,
    අදටත් native මිනිස්සුන්ට case කැනඩාවේ


    This family in Ottawa was murderred by another Sinhala guy living in the basement.


    Alleged Killer is gaming addict called febrio de-zoysa goes by FIRSTOUNDER on youtube
    සිංහල කියන එක market කරන්න කොටි දත කාවි .
    gaming addict කියන එක market කරන්න 2.50 media කාරයෝ දත කාවි .


    . ගම වල අබිලියෝ වගේ උන් ටික අර මරුන අයට කතා හද හද යනවා
     
    • Like
    Reactions: Bart_Allen

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    oke depattak thiuynwabn. ubalata set wela aththe decent un ethkota kisima aulk na, habai adukule gathi ehma dakka gaman tak gala maru weyan

    MicrosoftTeams-image-4.png



    UPDATED

    Mother, four children among six found dead in Barrhaven, 19-yr-old charged​


    An undated photo of the Wickramasinghe family. All four children and their mother were killed Wednesday, March 6 in their Ottawa home.

    An undated photo of the Wickramasinghe family. All four children and their mother were killed Wednesday, March 6 in their Ottawa home.

    Posted Mar 7, 2024 04:11:38 AM.

    Last Updated Mar 7, 2024 02:31:28 PM.
    Ottawa police have identified six people, including an infant, killed in a suburb of Ottawa, as a family of newcomers from Sri Lanka.
    The Ottawa Police Service (OPS) responded to a home in the 300 block of Berrigan Drive at 10:52 p.m. Wednesday, March 6 after receiving a number of 911 calls.
    Investigators say a man was found outside the house, yelling for help, and was taken to hospital where he is now in serious, but stable condition.
    Police say the bodies of his wife, four children, and an acquaintance were then found inside the home.
    The victims have been identified as:
    • Darshani Banbaranayake Hama Walwwe Darshani Dilanthika Ekanyake, 35
    • Inuka Wickramasinghe, 7
    • Ashwini Wickramasinghe, 4
    • Rinyana Wickramasinghe, 2
    • Kelly Wickramasinghe, 2 months old
    • Ge Gamini Amarakoon, 40
    Sri Lanka’s High Commission says it is in touch with family members in the country’s capital of Colombo.
    Ottawa police say Febrio De-Zoysa, 19, has been charged with six counts of first degree murder and one count of attempted murder. Investigators say he is a student, was an acquaintance of the family and was living in the home at the time.
    ------ Post added on Mar 8, 2024 at 2:19 AM

    me inne 19 ponnaya

    image.png

    ------ Post added on Mar 8, 2024 at 2:29 AM

    up
    ------ Post added on Mar 8, 2024 at 2:34 AM
    mama 10 k ban dan mehe
    mama owa lkuwata ganan ganne na
     
    • Love
    Reactions: Nidarshana_k

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    436
    276
    63
    බේරුණ මිනිහා ක්ලිනින් බිස්නස් එකක් නේද කරනවා කියන්නෙ ඌ මිනිමරපු එකාව වැඩට අරං පඩි දෙන්නෙ නැතිව සීන් එකක් ගියාද දන්නෙ නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ලංකාවෙ උන්ව ආශංය නොකර ඉන්නව නං කිසි කෙනෙක් ලජකාවෙ ඉන්න සුදුසු නෑ. මොකද ඉන්න අජූතම ආශ්‍රය නොකළ යුතු උන්ගෙන් 99%ක් ඉන්නෙ ලංකාව ඇතුලෙ.
    එහෙමනන් කියන්න බෑ ගොඩක් වෙලාවට රට යන උන් තමයි ලොකුවටම අවුල්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඕක ඇවිල්ලා පොඩි mentally වෙන සන්සිද්දියක්.
    ඔහොම දෙයක් ඇහුවම දරාගන්න අමාරුයි . එහෙම වෙලාවට තමන්ට එක unsecure feeling එක නැති කරගන්න victim ගේ මේ වරද හින්දා මෙහෙම උනා කියලා හිත හදාගන්න try කරනවා
    උබ හරි. අපිට එහෙම වෙන්න චාන්ස් එකක් නෑ කියල හිත හැදෙන්න කතාවක් හදාගන්නව.
     
    • Like
    Reactions: Amew

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    තමන් වැඩට යද්දි තරුන වයිෆ් විතරක් ගෙදර ඉද්දි අව්‍ රුදු 19 කොල්ලෙක් නවත්තගන්න එක නම් එච්ච්ර මොලේ තියෙන වැඩක් කියලා මම නම් හිතන්නේ නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    ඒ රටවල් ගැනවත් නෙමේ , ලංකාවේ ජෙපි etc වගේ posts share ක‍රල . එළියෙන් බලන උන්ට පෙන්නේ මුන් අන්තවාදී marxist etc උන් වගේ activist කෙනෙක් වගේ ඒත් ඌ මොන පක්ෂ වලටවත් වැඩ නැහැ ජොලියට පොස්ට් share කරන එකෙක් දේශපාලන .


    ප්‍රංශ , uk වලින් ඇවිත් හිටපු මිනිස්සු සමූල ඝාතනය කරලා රටේ නමත් බලෙන් කැනඩා කියල මාරු කරගෙන ,
    අදටත් native මිනිස්සුන්ට case කැනඩාවේ



    සිංහල කියන එක market කරන්න කොටි දත කාවි .
    gaming addict කියන එක market කරන්න 2.50 media කාරයෝ දත කාවි .


    . ගම වල අබිලියෝ වගේ උන් ටික අර මරුන අයට කතා හද හද යනවා
    අපිත් ඉතින් කලේ ඕකනෙ ඉන්දියාවෙන් ඇවිත්...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113


    Kari basic kollage tatta innwa bn beruna kollage profile eke...

    mun family fiendsla wage....
     
    Last edited:
    • Sad
    Reactions: manjulabw

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,252
    113


    Kari basic kollage tatta innwa bn beruna kollage profile eke...

    mun family fiendsla wage....

    hiru news eke giya family friends
    19 eka thattath gahanwalu ban
    otah hada ganna bri lu
    eka nisa lu muta deela thiyenne
    ahaka yana leda

     
    • Wow
    Reactions: NaiRobi